සම්පත් බෑන්ක් එකේ සතියකට $130 ලිමිට් එකක් තියෙනව, ඒත් අද $24 පේමන්ට් එකක් amazon එකට කරන්න යද්දි ඒකත් රිජෙක්ට් නෙ. 

මේ සතියට $40 ක් විතරයි පේ කලේ වෝල්මාට් එකට.
දැන් ලංකාවෙ කාඩ් එකකිං amazon එකට පේ කරන්නම බැරිද? දැන් සිංහලුන්ට Amazon banned ද?