Amazon එකෙන් බඩු ගෙන්වීම

මචන්ලා, උබල කවුරුහරි Amazon.com එකෙන් මොනා හරි ගෙන්නලා තියෙනවද..?
මේකෙන් මොනා හරි Order කළොත් ඒක ඒක මෙහෙට Deliver කරනවද..? ඒ කිව්වෙ එයාලගෙන් Order කරන දේවල් ලංකාවට එවනවද..? නැත්නම් ලංකාවට Delivery නැද්ද..?
මේකෙන් යමක් Order කරද්දී සැලකිලිමත් වෙන්න ඕන තව දේවල් තියෙනවද..?
මම ebay Order කරලා තියෙනවා.. ඒ ඇරෙන්න වෙන Sites වලින් නම් නෑ..
දන්න කෙනෙක් පුලුවන්නම් උදව් කරහල්ල මචන්..?