Amazon affilate කරන්න ඕන අය එන්න. සීමා සහිතයි.
පෙරවදන.
ගොඩ දවසකට පස්සේ මේ පැත්තට එන්න සිද්ද වුන ඇත්තටම කෙනෙක් මගේ නම විකුනනවා කියලා එකක් ආවා මට පැය භාගයකට විතර කලින්. ඔහුත් සමඟ කිසිම විදියකින් සම්බන්ධයක් මට නැහැ ඇත්තටම. ඔහු සඳහන් කරලා තිබුනාලු මම ඔහුට ඒ ගැන කියලා දුන්නා කියලා. ඇත්තටම ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ. පාඩුවේ ඉන්න විදියක් නැහැ එහෙම මිනිස්සු කැත වැඩ කරද්දී. අවංකවම කලකිරුනා එහෙම මිනිස්සු ගැන.

===========================
හොඳයි. අද ගොඩ දවසකට පස්සෙ මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. ඇත්තටම මම මේක දාන්න හිටියේ මේ එන ඉරිදා මගේ නිවාඩු දවසේ.
ලොකු කාලයක් නැහැ මේ ත්‍රෙඩ් එකේ විස්තර වැඩිපුර ටයිප් කරන්න. මේ ත්‍රෙඩ් එකේම මේක ගැන තියන ප්‍රශ්න අහන්න. මම ඉරිදාට කරන්නම් ඒ හැම එකටම වගේ. හොදයි. අද ඉදන් මම සපොර්ට් කරන්නෙ Amazon affiliate කරන අයට උදවු වෙන විදියේ දේවල් දීල දාන්න. මම නම් දැනට Amazon Affiliate sites 2ක් කරනවා. ඒ 2කම Free Host අරන් Domain විතරක් සල්ලි දීලා අරගෙන කරන්නේ. ඒත් මම Azon Affiliate සයිට් එක ගොඩාක්ම fire-up කරන්නේ Seasons වලට විතරයි.
සමාන්‍යයෙන් Christmas වලට තමයි මගේ අදායම වැඩිම වෙන්නේ.

කාටහරි ඒ ගැන විස්තර ඕන නම් ත්‍රෙඩ් එකේම ප්‍රශ්නේ අහලා තියන්න. Reply කරන්නම් ඉරිදාට.

Amazon Affiliate Steam Store Builder
හොදයි. එහෙනම් කාරනයට එමු. මම අද දෙන්නේ තමන්ගේම කියලා Azon Store එකක් Build කරගෙන පවත්වගෙන යන්න පුලුවන් ගින්දර Auto Pilot Soft එකක්. මේක මම දැනට පාවිච්චි කරන එක.

මේකට ලයිසන්ස් ගනිද්දී ලොකු උත්සාහයක් දරන්න සිද්ද වුනා Vendor ගෙන්. පොඩි කතාබහකට පස්සේ ඔහුගෙන් ඊට අවසර ලැබුනා.
ඇත්තටම සතුටුයි ඒ ගැන.
මොකද මම මේක පාවිච්චි කලේ ඔහුගෙන් ලයිසන්ස් එක මිලදී අරගෙන. ඒත් ඔහුට මගේ මේ අරමුන ගැන කිවුවාට පස්සෙ ඔහු අවසර දුන්නා සීමිත පිරිසකට, 100කට වගේ මේක Release කලාට කමක් නැහැ කියන දේ. ඒ නිසා මේක සීමා සහිතයි.
අනිත් එක Amazon Affilate කරන්න හැමෝටම ලොකු කැමත්තක් නැති නිසා මේක අවශ්‍යම කරන අය සීමිත ගනනකට මම මේක දෙන්න තීරනය කලා.
අමතර යමක්.....
මේ සොෆ්ට් එකේ Crack කරපු සොෆ්ට් ඇති නෙට් එකේ. ඒ වගේම Hidden Codes ඇතුලත් කරපුවාත් නෙට් එකේ තියන බව ඒවා Download කරන අය මතක තියාගන්න. එතනදී අවදානම තියෙන්නෙ ඔයාලා නැහිලා නැහිලා සයිට් එක හදලා ඒ Site එකට Crack කරපු සොෆ්ට් එකක් use කලොත් එතනදී වෙන්නෙ ඒ Hidden Codes යොදපු කෙනා ඒ සයිට් එකෙන් එන Revenue එක පස්සෙ දොරෙන් එයාගේ Account එකට දාගන්න එක.
අවාසනාවකට ඒ වගේ දේවල් වලට අහුවෙන අය ඉන්නවා. හේතුව මේ වගේ දෙයක් මිලදී ගන්න තියන නොහැකියාව මත ඔවුන් ඒ වගේ දේවල් වලට පෙලබෙන එක.

=======
හොදයි. ඒ අමතර දැනීමට යමක් කිවුවේ. සොෆ්ට්වෙයාර් එක ගැන විස්තර මෙතනින් බලන්න. ඕන අය මට එකක් දාලා තියන්න. ඉරිදාට අවශ්‍ය සීමිත පිරිසකට විතරක් ඒක ලබා දෙන්නම්.
මේ තියෙන්නෙ Vendorගේ සයිට් එක.
Link
ඒ වගේම ඉරිදාට මේ ත්‍රෙඩ් එක close කරනවා.
බොහෝම ස්තූතියි හැමෝටම.

Last edited: