Amazon affilate කරන්න ඕන අය එන්න. සීමා සහිතයි.

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    දැන් ඉදන් මේකට PM කරපු හැමෝටම මේක එවන්න කටයුතු කරනවා. බොහෝම ස්තූතියි හැමෝටම.:)
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    අද ඉතින් මගේ නිවාඩු දවස. ඉල්ලපු හැමොටම ලින්ක් එක දුන්නා. වැඩක් ගනීවි කියලා විශ්වාස කරනවා. ඊලග Thread එක විදියට Wikipedia එකෙන් Pure බැක්ලින්ක් හදන්න පුලුවන් Software එකක් දෙනවා තව පැය දෙකක් වගේ ඇතුලත. හැබැයි ඒකට English Knowledge එකත් අවශ්‍යයි ඔයාලට. මොකද නිකන්ම Backlinks හදන්න බැහැ English Knowledge එකක් නැතුව. එහෙම වුනොත් වෙන්නේ අපි හදන Backlink එක Reject වෙන එක.හැබැයි සීමා සහිතව තමයි ඒකත් දෙන්නේ.:yes:

    මේ ත්‍රෙඩ් එක මෙතනින් Close වෙනවා එහෙනම්.

    බොහෝම ස්තූතියි හැමෝටම. :)
     
    • Like
    Reactions: guyzon

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අද ඉතින් මගේ නිවාඩු දවස. ඉල්ලපු හැමොටම ලින්ක් එක දුන්නා. වැඩක් ගනීවි කියලා විශ්වාස කරනවා. ඊලග Thread එක විදියට Wikipedia එකෙන් Pure බැක්ලින්ක් හදන්න පුලුවන් Software එකක් දෙනවා තව පැය දෙකක් වගේ ඇතුලත. හැබැයි ඒකට English Knowledge එකත් අවශ්‍යයි ඔයාලට. මොකද නිකන්ම Backlinks හදන්න බැහැ English Knowledge එකක් නැතුව. එහෙම වුනොත් වෙන්නේ අපි හදන Backlink එක Reject වෙන එක.හැබැයි සීමා සහිතව තමයි ඒකත් දෙන්නේ.:yes:

    මේ ත්‍රෙඩ් එක මෙතනින් Close වෙනවා එහෙනම්.

    බොහෝම ස්තූතියි හැමෝටම. :)

    ගොඩක් ස්තූතියි මචං :yes:
    Rep+
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අද ඉතින් මගේ නිවාඩු දවස. ඉල්ලපු හැමොටම ලින්ක් එක දුන්නා. වැඩක් ගනීවි කියලා විශ්වාස කරනවා. ඊලග Thread එක විදියට Wikipedia එකෙන් Pure බැක්ලින්ක් හදන්න පුලුවන් Software එකක් දෙනවා තව පැය දෙකක් වගේ ඇතුලත. හැබැයි ඒකට English Knowledge එකත් අවශ්‍යයි ඔයාලට. මොකද නිකන්ම Backlinks හදන්න බැහැ English Knowledge එකක් නැතුව. එහෙම වුනොත් වෙන්නේ අපි හදන Backlink එක Reject වෙන එක.හැබැයි සීමා සහිතව තමයි ඒකත් දෙන්නේ.:yes:

    මේ ත්‍රෙඩ් එක මෙතනින් Close වෙනවා එහෙනම්.

    බොහෝම ස්තූතියි හැමෝටම. :)

    බොහොම ස්තුත්යි මච්න් :love: rep++
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අද ඉතින් මගේ නිවාඩු දවස. ඉල්ලපු හැමොටම ලින්ක් එක දුන්නා. වැඩක් ගනීවි කියලා විශ්වාස කරනවා. ඊලග Thread එක විදියට Wikipedia එකෙන් Pure බැක්ලින්ක් හදන්න පුලුවන් Software එකක් දෙනවා තව පැය දෙකක් වගේ ඇතුලත. හැබැයි ඒකට English Knowledge එකත් අවශ්‍යයි ඔයාලට. මොකද නිකන්ම Backlinks හදන්න බැහැ English Knowledge එකක් නැතුව. එහෙම වුනොත් වෙන්නේ අපි හදන Backlink එක Reject වෙන එක.හැබැයි සීමා සහිතව තමයි ඒකත් දෙන්නේ.:yes:

    මේ ත්‍රෙඩ් එක මෙතනින් Close වෙනවා එහෙනම්.

    බොහෝම ස්තූතියි හැමෝටම. :)

    thanks machan maxxa
     
    Status
    Not open for further replies.