machan puluwan nam matath ekak dennaදැන් ඉදන් මේකට PM කරපු හැමෝටම මේක එවන්න කටයුතු කරනවා. බොහෝම ස්තූතියි හැමෝටම.
දැන් ඉදන් මේකට PM කරපු හැමෝටම මේක එවන්න කටයුතු කරනවා. බොහෝම ස්තූතියි හැමෝටම.

අද ඉතින් මගේ නිවාඩු දවස. ඉල්ලපු හැමොටම ලින්ක් එක දුන්නා. වැඩක් ගනීවි කියලා විශ්වාස කරනවා. ඊලග Thread එක විදියට Wikipedia එකෙන් Pure බැක්ලින්ක් හදන්න පුලුවන් Software එකක් දෙනවා තව පැය දෙකක් වගේ ඇතුලත. හැබැයි ඒකට English Knowledge එකත් අවශ්‍යයි ඔයාලට. මොකද නිකන්ම Backlinks හදන්න බැහැ English Knowledge එකක් නැතුව. එහෙම වුනොත් වෙන්නේ අපි හදන Backlink එක Reject වෙන එක.හැබැයි සීමා සහිතව තමයි ඒකත් දෙන්නේ.
මේ ත්‍රෙඩ් එක මෙතනින් Close වෙනවා එහෙනම්.
බොහෝම ස්තූතියි හැමෝටම.

rep++අද ඉතින් මගේ නිවාඩු දවස. ඉල්ලපු හැමොටම ලින්ක් එක දුන්නා. වැඩක් ගනීවි කියලා විශ්වාස කරනවා. ඊලග Thread එක විදියට Wikipedia එකෙන් Pure බැක්ලින්ක් හදන්න පුලුවන් Software එකක් දෙනවා තව පැය දෙකක් වගේ ඇතුලත. හැබැයි ඒකට English Knowledge එකත් අවශ්‍යයි ඔයාලට. මොකද නිකන්ම Backlinks හදන්න බැහැ English Knowledge එකක් නැතුව. එහෙම වුනොත් වෙන්නේ අපි හදන Backlink එක Reject වෙන එක.හැබැයි සීමා සහිතව තමයි ඒකත් දෙන්නේ.