මචන්ලා මේකෙන් බඩු ගන්නේ කොහොමද?කැමරාවක් ගන්න බැලුවේ....ඊ-බේ එකට වැඩ ගොඩක් ලාබයි...මේකේ විස්වස උන් හොයා ගන්නේ කොහොමද?ලංකාවට එනවනවද නැද්ද කියලා දැන ගන්න විදිහක් නැනේ?ඊ-බේ එකේනම් ඔක්කොම බලන්න පුලුවනේ...මේකේ කිසි දෙයක් නැනේ බං....හෙල්ප් එකක් දියණ බඩු ගත්ත උන්....