Amazon.com help!!!!!!!!!!

Proteus

Active member
  • Mar 19, 2010
    620
    222
    43
    Lockdown of Darkness
    Amazon.com වලින් ලංකාවට භාණ්ඩ ගෙන්වන්න පුලුවන්ද?
    ගෙන්වන්න පුළුවන් items මොනවද?
    paypal වලින් ගෙන්වන්න පුලුවන්ද?
    shipping, prize හැදෙන්නේ කොහොමද?
    තව දැනගන්න තියන වැදගත් දේවල් මොනවද Amazon.com ගැන.......

    මේ ගැන දන්නා යාළුවො පොඩ්ඩක් මේ ගැන කියනවද? උදව් කරනවානම් ලොකු දෙයක්!!!!!!!


    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd: