Amazon Lanka Emoney ප්‍රෝඩාව

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මම මචන් මෙහෙම දෙයක් දන්නවා . කවද හරි අනුන්ට වංචා කරලා ගන්න සල්ලි යා දෙන්නේ නැහැ. නමුත් අසරණ මිනිස්සු පවු .

අනෙක මචන් ad sense කියන්නෙත් අහිංසක මිනිසුන්ගේ සල්ලි. ad වලට ඒ මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගන තම සල්ලි දල ඇඩ්ස් දන්නා. ඉතින් නිකන් අවශ්‍යතාවයක් නැතුව click දානවා කියන්නේ මහා සක්කිලි වැඩක්.

ඔය දක්ෂිණ ලංකා කියන්නේ පිළියන්දල පැත්තේ බුවෙක් නේද.?

ඇයි බං Adsense Account හදලා දීලා Group වලට බදවගෙන click කරවගත්තෙ. දැන් ලංකාවෙ එකෙක්ට මලාට Adsense ගන්න බෑ පට්ටම Content එකක් නැත්තම්.
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බලපන් 2004 වල බාපු Software ත් තියෙනවා.
    2004 ඉදන් කැපවීමෙන් වැඩ කරලා තියෙනවා මුන්. අවුරුදු 9 ක පලපුරුද්ද.

    උබ අහල තියනවද sinhala කියල english වලින් singhala කියල ලියන රටක්..
    http://amazonlanka.com/Sing/
    මේ බලපන්..

    පො@න හැත්ත.. ddos පාරක් ගහන්න ඕන හැදිගෑවිලා යන්න සක්කිලින්ව..

    9Y7qmQ3.png
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    අනේ අනේ . ඉස්සලම උබ හරියට ලියන්න ඉගන ගනින්. මෙහෙමයි DDoS කියල ලියන්නේ. අනේ උබේ පඩේ විතරයි වැඩ නැහැ . ඉස්සල්ල පඩ ෂෝ දන්නා කලින් ඉගන ගනින්. කවදාවත් වැඩකරු සද්දේ නැහැ. මොඩය තමයි සද්දේ දන්නේ.

    උබ අහල තියනවද sinhala කියල english වලින් singhala කියල ලියන රටක්..
    http://amazonlanka.com/Sing/
    මේ බලපන්..

    පො@න හැත්ත.. ddos පාරක් ගහන්න ඕන හැදිගෑවිලා යන්න සක්කිලින්ව..

    9Y7qmQ3.png
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    ඔය දක්ෂිණ ලංකා කියන්නේ පිළියන්දල පැත්තේ බුවෙක් නේද.?
    ඒක නම් දන්නෙ නෑ බං. මං හිතන් හිටියෙ ගාල්ල පැත්තෙ සෙට් එකක් කියලා.

    උබ අහල තියනවද sinhala කියල english වලින් singhala කියල ලියන රටක්..
    http://amazonlanka.com/Sing/
    මේ බලපන්..

    පො@න හැත්ත.. ddos පාරක් ගහන්න ඕන හැදිගෑවිලා යන්න සක්කිලින්ව..

    9Y7qmQ3.png
    සයිට් එකේ පෙනුම දැක්කම DDOS ඕනෙ නෑ වගේ බං. පෙනුමෙ හැටියට 000webhost ද දන්නෙත් නෑ හොස්ට් කරලා තියෙන්නෙ. :P
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    DDoS නොවෙයි ඕකුන්ව නිතිය මාර්ගයෙන් හිරේ යවන ඕන සක්ක්ලින්ව.

    ඒක නම් දන්නෙ නෑ බං. මං හිතන් හිටියෙ ගාල්ල පැත්තෙ සෙට් එකක් කියලා.

    සයිට් එකේ පෙනුම දැක්කම DDOS ඕනෙ නෑ වගේ බං. පෙනුමෙ හැටියට 000webhost ද දන්නෙත් නෑ හොස්ට් කරලා තියෙන්නෙ. :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක නම් දන්නෙ නෑ බං. මං හිතන් හිටියෙ ගාල්ල පැත්තෙ සෙට් එකක් කියලා.

    සයිට් එකේ පෙනුම දැක්කම DDOS ඕනෙ නෑ වගේ බං. පෙනුමෙ හැටියට 000webhost ද දන්නෙත් නෑ හොස්ට් කරලා තියෙන්නෙ.

    http://mohanawijaya.org/

    :rofl:

    9Y7qmQ3.png
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    DDoS නොවෙයි ඕකුන්ව නිතිය මාර්ගයෙන් හිරේ යවන ඕන සක්ක්ලින්ව.

    මං කියන්නෙ බං උං ඕක දිගටම කරන් ගියත් කමක් නෑ රු 500 වගේ නම්. අඩුම ගානෙ නොදන්න එකෙක් Freelancer, Fiverr, Odesk වගේ සල්ලි හොයන්න පුලුවන් සයිට් තියෙනවා කියලා හරි දැනගනීනෙ. එතකොට වැඩ දන්න එකෙක් අඩුම ගානෙ කීයක්හරි හොයගනී මොනාහරි කරලා.

    ඒත් 5500? මේවට නම් මොනාහරි කරන්න ඕනෙ. අනික මුන්ගෙ English page එකේ තියෙනවා Government Registered Company කියලත් ගහලා :rofl:

    timthumbe8f4.jpg
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    සිරාවටම බන්. රුපියල් 1000 ගත්ත කමක් නැහැ. අහිංසක මිනිසුන්ගේ සල්ලි. මචන් මම කියන්නේ ඔකොම කෝල් කරමු 119

    මං කියන්නෙ බං උං ඕක දිගටම කරන් ගියත් කමක් නෑ රු 500 වගේ නම්. අඩුම ගානෙ නොදන්න එකෙක් Freelancer, Fiverr, Odesk වගේ සල්ලි හොයන්න පුලුවන් සයිට් තියෙනවා කියලා හරි දැනගනීනෙ. එතකොට වැඩ දන්න එකෙක් අඩුම ගානෙ කීයක්හරි හොයගනී මොනාහරි කරලා.

    ඒත් 5500? මේවට නම් මොනාහරි කරන්න ඕනෙ. අනික මුන්ගෙ English page එකේ තියෙනවා Government Registered Company කියලත් ගහලා :rofl:

    timthumbe8f4.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    මචං මට මේක බොරු කියලා ඔප්පු කරවන්න විදියක් නැතිව හිටියේ. උඹ දෙයියෙක් වගේ මේක දාල තියෙනවා ඔක්කොමත් එක්ක. මචං මම දන්න අයත් මගෙන් මේක ගැන අහලා කියනවා යන්නද ඒවාට කියලා. මම ඔය සිද්ධිය ගැන දන්න නිසා බං එපා කියනවා. මොකද ඔය ටික කාලේ ඇතුළත මේවා ගැන ඉගෙන ගන්න බෑ. emoney කියන්නේ මේ දවසෙන් දෙකෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක් නෙමෙයි (විෂේශයෙන්ම ආධුනික අයට) මම නම් පුලුවන් තරම් මේක ශෙයාර් කරනවා. මේ වගේ හොරු නිසා අපිට නෙට් එකේ තියෙන ගොඩක් ප්‍රිවිලේජස් අහිමි වෙනවා නුදුරේම. ආයේ පාරක් කියන්නේ මේක දැම්ම එකට ගොඩක් ස්තූතියි මචං :yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ අනේ . ඉස්සලම උබ හරියට ලියන්න ඉගන ගනින්. මෙහෙමයි DDoS කියල ලියන්නේ. අනේ උබේ පඩේ විතරයි වැඩ නැහැ . ඉස්සල්ල පඩ ෂෝ දන්නා කලින් ඉගන ගනින්. කවදාවත් වැඩකරු සද්දේ නැහැ. මොඩය තමයි සද්දේ දන්නේ.

    දන්න හු@තක් කතාකරපිය වේසිගෙ පුතෝ..
    මම පොස්ට් දාන්නෙ හදාගෙන යන software එකකින්.. ඔක්කොම text lower case එකට එන්න දාල තියෙන්නෙ.. thread එකක රිදිච්ච පො@නයෙක් ද කොහෙද.. අනාත ප@යා..

    mAp4fsC.png

    9Y7qmQ3.png

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-

    මං කියන්නෙ බං උං ඕක දිගටම කරන් ගියත් කමක් නෑ රු 500 වගේ නම්. අඩුම ගානෙ නොදන්න එකෙක් Freelancer, Fiverr, Odesk වගේ සල්ලි හොයන්න පුලුවන් සයිට් තියෙනවා කියලා හරි දැනගනීනෙ. එතකොට වැඩ දන්න එකෙක් අඩුම ගානෙ කීයක්හරි හොයගනී මොනාහරි කරලා.

    ඒත් 5500? මේවට නම් මොනාහරි කරන්න ඕනෙ. අනික මුන්ගෙ English page එකේ තියෙනවා Government Registered Company කියලත් ගහලා :rofl:

    timthumbe8f4.jpg

    මචං මේක ගැන කම්ප්ලේන් කරන්න විදියක් නැද්ද?? :confused::confused: පොඩ්ඩක් GTගෙන් වත් අහලා බලලා අපි වත් මොනවා හරි කරමු බං. මුන් අසරණ මිනිස්සුන්ගෙන් හූරාකනවා වගේම තව ටික දවසකින් Freelancing කරන එවුන්වත් එක්ක නැති කරලා දායි මේවාගෙන්ම. Payoneer වලටත් ලඟදිම කෙලවෙයි. උන් මචං එවන කාර්ඩ් ටික කාලයක් පාවිච්චි කරේ නැති වුනාම Deac කරනවා. ඔහොම ගෙනල්ලා ගෙනල්ලා උන්ට මේක මීටර් වුනාම අනිවා කෙලවනවා ඒකටත් :dull::dull:
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ

    මචන් Photoshop වලට ස්තුත්යි කියපන්.

    දන්න හු@තක් කතාකරපිය වේසිගෙ පුතෝ..
    මම පොස්ට් දාන්නෙ හදාගෙන යන software එකකින්.. ඔක්කොම text lower case එකට එන්න දාල තියෙන්නෙ.. thread එකක රිදිච්ච පො@නයෙක් ද කොහෙද.. අනාත ප@යා..

    mAp4fsC.png

    9Y7qmQ3.png