Amazon Lanka Emoney ප්‍රෝඩාව

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
දවසක් එළකිරි එකේ ඉඳපු එකෙක් මගෙත් එක්ක කිව තෝ වයිරස් ගාර්ඩ් හැදුවේ කොහොමද කියලා . ඕනනම් ඒක කියන්නම්.




ප@යට රෙවුන ද කොහෙද.. ලොල්ල
9344262.png


9Y7qmQ3.png
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දවසක් එළකිරි එකේ ඉඳපු එකෙක් මගෙත් එක්ක කිව තෝ වයිරස් ගාර්ඩ් හැදුවේ කොහොමද කියලා . ඕනනම් ඒක කියන්නම්.

    ආ.. මේ ඒකට රිදුන පො@නයෙක් ද.. ඉරිසියා කාර බල්ලෙක්.. ඔහොම එවුන් ඕන තරම් ඉන්නව.. පඩේකට ගණන් ගන්නෙ නෑ..
    අකවුන්ට් එකකට මුවා වෙලා රෙන්න හදන පො@නය..
    swtim43_zps2832ffa0.gif


    9Y7qmQ3.png
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මගෙනුත් ගොඩක් අය අහනවා ඕක ගැන. මම උන්ට බොරුවක් කියල කියනකොට පොරවල් පිළිගන්න එච්චර කැමති නැහැ. ඉක්මනට මේකට එරහිව ක්‍රියා මාර්ගයක් ගන්න වේවි ,
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    හරි හිටපන්කෝ මම දැන් දැන්නම් A to Z . මම පොඩ්ඩකින් පොරව contact කරගන්නකම්.




    ආ.. මේ ඒකට රිදුන පො@නයෙක් ද.. ඉරිසියා කාර බල්ලෙක්.. ඔහොම එවුන් ඕන තරම් ඉන්නව.. පඩේකට ගණන් ගන්නෙ නෑ..
    අකවුන්ට් එකකට මුවා වෙලා රෙන්න හදන පො@නය..
    swtim43_zps2832ffa0.gif


    9Y7qmQ3.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    යකෝ මුන්ට වැහි නැති හෙන ගහන්න එපායේ.....
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Adooo munta hena gahana one yakooo......
    machn kattiyama set wela 119 call karala seen eka kiyamuda?
    paw ban ahinsaka minissunge salli.
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Mehemai bn. Munwa neethiyata genna puluwanda? api danagena hitiyata add click karala salli hoyanna ba kiyala aththatama 0.01 withara wath dawasakata denawane. mama hithanne machan hodama de api set wela mekata gamak dena eka . Aduma gane elakiri charity campaign ekak wage ekak karamu da leaflets gahala me wage dewal boru ahuwenna epa kiyala?
    eka hodai kiyana ekai mage adahasa
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කාට හරි පුලුවන්නම් Facebook එකේ Share කරන්න Image එකක් හදන්න. එතකොට ඕක උණු කැවුම් වගේ share වේවි.

    danta karanta thiyena hoda wadak meka :yes::yes::yes:

    habai mekata miata wadaa loku game ekak adinata ona .. pu ban dupath ewn man okata matu wenne ... :sorry::sorry::sorry:

    machan kiyanta ona tika mata elata english and sinhala type karala denta man hoda poster ekak hadala dennam FB danta ...
     

    madmax2000

    Member
    Feb 23, 2011
    1,664
    90
    0
    Thank you machoo

    Machan mama mekawa hodata dannawa .

    mekata hariyata web site ekak wath na. kalekata isella mage web site eke google analytic eketa amuthu keywards hits enna gathna mama baluwa mokadda kiayala

    Baluwama meka mage site eka codes wagayak copy karala. copy eka okchara sirada kiwoth google analytic code ekath copy karala

    Menna screen shot eka



    Uploaded with ImageShack.us

    dataentrylanka.com and amazonlanka.com medekama ekage

    patta chater dial ekak ban
     
    Last edited: