Amazon order help

CodeMind

Member
Sep 26, 2021
22
23
3
මචන්ලා Amazon එකක් Mac එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. මීට කලින් orders දාල වැඩේ ගොඩ දාගත්තු මචන්ලගෙන් පොඩි හෙල්ප් එකක් ඔනි.
උන්ගෙ අර Deposit සීන් එක දන් වැඩියි නේද. ඒක කරන්නෙ නැතුව බඩු ගෙන්න ගන්න විදියක් තීනවන්ම් කියන්ඩෝ. :sorry: :sorry: :sorry:
 
CodeMind

Member
Sep 26, 2021
22
23
3
Capture.PNG

මොන ඩිපොසිට්?
මෙන්න මේ එක.

මොන ඩිපොසිට්?
1635257216354.png

------ Post added on Oct 26, 2021 at 7:37 PM
 
  • Wow
Reactions: Heshan Daminda

CodeMind

Member
Sep 26, 2021
22
23
3
ඉතින් USA ඇඩ්රස් එකක් දාපන්. කවුද ලංකාවට ඕඩර් කරන්නේ amazon එකෙන්. prestashop use කරපන්.
US ඇඩ්‍රස් දාන්න මගෙ කවුරුත් US නෑනෙ මචන්. පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද වැඩේ ගොඩ දා ගන්න pls
 
  • Sad
Reactions: Heshan Daminda

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    oka direct ma amazon eken LK walata genna ganna puluwan, UPS/DHL walin tama amazon eken ship karanne,
    Oya shipping + import fee dekama oya order eka daddi charge wenawa.
    un clear karala gedaratama genath denwa, wena kisima charge ekak add wenne na

    habai $ 284 payment karanna nan amaru wei bank through me dawas wala
    ------ Post added on Oct 26, 2021 at 8:02 PM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මචන්ලා Amazon එකක් Mac එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. මීට කලින් orders දාල වැඩේ ගොඩ දාගත්තු මචන්ලගෙන් පොඩි හෙල්ප් එකක් ඔනි.
    උන්ගෙ අර Deposit සීන් එක දන් වැඩියි නේද. ඒක කරන්නෙ නැතුව බඩු ගෙන්න ගන්න විදියක් තීනවන්ම් කියන්ඩෝ. :sorry: :sorry: :sorry:

    https://www.kapruka.com/globalshop/products.jsp
     
    CodeMind

    Member
    Sep 26, 2021
    22
    23
    3
    oka direct ma amazon eken LK walata genna ganna puluwan, UPS/DHL walin tama amazon eken ship karanne,
    Oya shipping + import fee dekama oya order eka daddi charge wenawa.
    un clear karala gedaratama genath denwa, wena kisima charge ekak add wenne na

    habai $ 284 payment karanna nan amaru wei bank through me dawas wala
    ------ Post added on Oct 26, 2021 at 8:02 PM
    oka direct ma amazon eken LK walata genna ganna puluwan, UPS/DHL walin tama amazon eken ship karanne,
    Oya shipping + import fee dekama oya order eka daddi charge wenawa.
    un clear karala gedaratama genath denwa, wena kisima charge ekak add wenne na

    habai $ 284 payment karanna nan amaru wei bank through me dawas wala
    ------ Post added on Oct 26, 2021 at 8:02 PM
    මචන් උන් Deposit එකක් තියගන්නෙ ඇයි. එක refundable එකක් නෙමෙයිද. Total එකත් එක්ක බැලුවම ලොකු ගාන්ක් නේද :baffled::baffled:

    meke tyenawa karana widiha. balapan ekin eka.

    https://www.presto.lk/worldwide/
    මචන් මේක ශුවර් concept ekakda. එකක්ද
    ------ Post added on Oct 26, 2021 at 8:09 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මචන් උන් Deposit එකක් තියගන්නෙ ඇයි. එක refundable එකක් නෙමෙයිද. Total එකත් එක්ක බැලුවම ලොකු ගාන්ක් නේද :baffled::baffled:

    මචන් මේක ශුවර් concept ekakda. එකක්ද
    ------ Post added on Oct 26, 2021 at 8:09 PM
    ඔව් මාත් ගෙන්නන්න බඩු වගයක් තියේ සල්ලි එක්කහු වෙනකන් ඉන්නේ.