Amazon order

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    ඇමසන් එකෙන් බඩු ගෙන්නාගෙන තියේද?

    මේක https://www.amazon.com/Philips-Nore...=UTF8&qid=1525681636&sr=1-6&keywords=trimmer# ලංකාවට එවනවා කියල තියෙන්නේ.

    මුළු ඔර්ඩර් එකටම $20 ද යන්නේ? අයිටම් එක අවට පස්සේ එකට වෙනම ගෙවන්න ඕනිද?:confused::confused::confused:

    මම ඇමසන් එකෙන් බඩු අරගෙනම නෑ, දන්නා කවුරු හරි ඉන්නවනම් විස්තරේ කියන්න.:sorry::sorry:
     
    • Like
    Reactions: ehseres

    HellooWorldd

    Junior member
  • Feb 28, 2018
    34
    8
    8
    $19.99 + $53.00 Shipping & Import Fees Deposit to Sri Lanka

    Details

    Shipping & Fee Details
    Price $19.99
    AmazonGlobal Shipping + $43.48
    Estimated Import Fees Deposit + $9.52
    Total $72.99

    මේ කෑල්ල දැක්කේ නැද්ද? 🤔
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    $19.99 + $53.00 Shipping & Import Fees Deposit to Sri Lanka

    Details

    Shipping & Fee Details
    Price $19.99
    AmazonGlobal Shipping + $43.48
    Estimated Import Fees Deposit + $9.52
    Total $72.99

    මේ කෑල්ල දැක්කේ නැද්ද? 🤔

    ඇඩෙනවා, නෑ බන්, මම ඕඩර් එක දැම්මේ නෑ.. ඔෆර් එක දැක්ක ගමන් ඇහුවේ විස්තරේ... :D:D:D

    Thanks +++
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    Philips Norelco Multigroom 3100

    ලංකාවේ කොහෙද බන් තියෙන්නේ? ඊයෙත් මම දිනපාල එකෙන් ඇහුව, උන් ගව තියෙන එවේ අඩුම එකත් 5800 ගානක්.