Amazon Prime Video - Hollywood ඒවා ලන්කාවේ ඉදන් බලන්න බැරිද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ශෙ‍යාර්ඩ් අකවුන්ට් එකක් ගත්තා.
    ඉන්දියන් මගුල් නේ වැඩි හරිය.
    ගොඩක් English ඒවා බලන්න බෑ
     
    • Like
    Reactions: Kalegana

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එතකොට 6$ දීලා හරි විදියට ගන්න එකෙත් මෙහෙමද? Vpn නැතුව බලන්න බැරිද?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    oba indian ekada gaththa?
    ඉන්දියන් ගත්තේ. ශෙයාර්ඩ් එකක්. කෙලින්ම පේය් කරල 6$ ගත්තොත් ඕනේ එකක් පුලුවන්ද බලන්න ? වී පී එන් නැතුව.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉන්දියන් ගත්තේ. ශෙයාර්ඩ් එකක්. කෙලින්ම පේය් කරල 6$ ගත්තොත් ඕනේ එකක් පුලුවන්ද බලන්න ? වී පී එන් නැතුව.
    indian haran VPN dala hari yanne na. un indian evata indian valata priority eka dena vidiyata algo liyala thiyenna
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    indian haran VPN dala hari yanne na. un indian evata indian valata priority eka dena vidiyata algo liyala thiyenna
    ඒ උනත් සර්ච් කරල ගන්න පුලුවන් නේද ?
    මට තියන ප්‍රශ්නේ VPN නැතුව වැඩක් නැද්ද amazon-prime.
    ශෙයර්ඩ් අකවුන්ට් නැතුව 6$ දීල ගත්තත් මෙහෙමද. VPN ඕනේ වෙයිද ?

    acc region eka anuwa wenas wenawa ne.
    honda, new movies rent karanna oni balanna. films aduyi. ita wada nflix hondayi
    nflix තියනවා මචන්. මාස 6 එකක් 500ට තිබුන නිසා නිකන් අරන් බැලුවේ.
    nflix නැති ඉන්දියන් ඒවා නම් මේකේ තියනවා. සමහර ඉන්ග්ලිශ් ඒවත් තියනවා
    ------ Post added on Oct 24, 2021 at 11:56 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,566
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    nflix තියනවා මචන්. මාස 6 එකක් 500ට තිබුන නිසා නිකන් අරන් බැලුවේ.
    nflix නැති ඉන්දියන් ඒවා නම් මේකේ තියනවා. සමහර ඉන්ග්ලිශ් ඒවත් තියනවා
    ------ Post added on Oct 24, 2021 at 11:56 AM
    europe profile ekak dennada 1month
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඹ VPN එකක් දා ගත්තොත් හරි. හැබැයි උඹට ඉන්දියන් අකවුන්ට් එකක් US content බලන්න වෙන්නේ නැ කොහොමත්. ඔය ටිකම තමයි තියෙන්නේ..
    ගන්නවානම් Nord VPN එකක් ගනින්. පට්ට ෆාස්ට් Streaming වලට. මම පාවිච්චි කරනවා ඔය දෙයටම Nord එකක්..
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ස්ට්‍රීමින් කම්පැනි වල ගොන් ආතල්. එකම ගාන ගෙවනව ඇමෙරිකා ඉන්න එකෙක් ගෙවන ගානම. ඒත් උබට ඔනේ එක බලන්න බෑ. තේරුමක් නැති වැඩ.
    එකයි අපි තාමත් ටොරන්ට් කරන්නෙ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ස්ට්‍රීමින් කම්පැනි වල ගොන් ආතල්. එකම ගාන ගෙවනව ඇමෙරිකා ඉන්න එකෙක් ගෙවන ගානම. ඒත් උබට ඔනේ එක බලන්න බෑ. තේරුමක් නැති වැඩ.
    එකයි අපි තාමත් ටොරන්ට් කරන්නෙ.
    ඒ උනාට පොඩි ගතියක් තියනවා බන්, හොයන්න කරද‍ර නෑ. කොලිටි හොදයි. ඩේට යන්නේ අඩුවෙන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉන්දියන් ගත්තේ. ශෙයාර්ඩ් එකක්. කෙලින්ම පේය් කරල 6$ ගත්තොත් ඕනේ එකක් පුලුවන්ද බලන්න ? වී පී එන් නැතුව.
    කොහෙන්ගතත් vpn කරන්න ඕනා බං. ඔය මගුල නෙට්ෆ්ලික්ස් වලටත් වඩා මාර රිස්ට්‍රික්ට්. කැරි වදයක්. හරියට ජියෝ බේස්. ඒ නිසා ඔය ඉන්දියන් මගුල බයිපාස් කරන්න vpn දාපන්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Mehe eka gattath Indian ewa tama thiyenne mcn. USA balanna aniwa VPN ona. Godak VPN wada na.
    කොහෙන්ගතත් vpn කරන්න ඕනා බං. ඔය මගුල නෙට්ෆ්ලික්ස් වලටත් වඩා මාර රිස්ට්‍රික්ට්. කැරි වදයක්. හරියට ජියෝ බේස්. ඒ නිසා ඔය ඉන්දියන් මගුල බයිපාස් කරන්න vpn දාපන්
    ඔනේ නෑ බන් vpn දාගෙන නටන්න. තියන එක බලනවා.