oba indian ekada gaththa?එතකොට 6$ දීලා හරි විදියට ගන්න එකෙත් මෙහෙමද? Vpn නැතුව බලන්න බැරිද?
ඉන්දියන් ගත්තේ. ශෙයාර්ඩ් එකක්. කෙලින්ම පේය් කරල 6$ ගත්තොත් ඕනේ එකක් පුලුවන්ද බලන්න ? වී පී එන් නැතුව.oba indian ekada gaththa?
indian haran VPN dala hari yanne na. un indian evata indian valata priority eka dena vidiyata algo liyala thiyennaඉන්දියන් ගත්තේ. ශෙයාර්ඩ් එකක්. කෙලින්ම පේය් කරල 6$ ගත්තොත් ඕනේ එකක් පුලුවන්ද බලන්න ? වී පී එන් නැතුව.
ඒ උනත් සර්ච් කරල ගන්න පුලුවන් නේද ?indian haran VPN dala hari yanne na. un indian evata indian valata priority eka dena vidiyata algo liyala thiyenna
nflix තියනවා මචන්. මාස 6 එකක් 500ට තිබුන නිසා නිකන් අරන් බැලුවේ.acc region eka anuwa wenas wenawa ne.
honda, new movies rent karanna oni balanna. films aduyi. ita wada nflix hondayi
europe profile ekak dennada 1monthnflix තියනවා මචන්. මාස 6 එකක් 500ට තිබුන නිසා නිකන් අරන් බැලුවේ.
nflix නැති ඉන්දියන් ඒවා නම් මේකේ තියනවා. සමහර ඉන්ග්ලිශ් ඒවත් තියනවා
------ Post added on Oct 24, 2021 at 11:56 AM
ඔනේ නෑ බ්රෝ. එච්චර බලන්න වෙලාවකුත් නෑ. මේවෑ තියන එකක් බලනවාeurope profile ekak dennada 1month
ඒ උනාට පොඩි ගතියක් තියනවා බන්, හොයන්න කරදර නෑ. කොලිටි හොදයි. ඩේට යන්නේ අඩුවෙන්.ස්ට්රීමින් කම්පැනි වල ගොන් ආතල්. එකම ගාන ගෙවනව ඇමෙරිකා ඉන්න එකෙක් ගෙවන ගානම. ඒත් උබට ඔනේ එක බලන්න බෑ. තේරුමක් නැති වැඩ.
එකයි අපි තාමත් ටොරන්ට් කරන්නෙ.
කොහෙන්ගතත් vpn කරන්න ඕනා බං. ඔය මගුල නෙට්ෆ්ලික්ස් වලටත් වඩා මාර රිස්ට්රික්ට්. කැරි වදයක්. හරියට ජියෝ බේස්. ඒ නිසා ඔය ඉන්දියන් මගුල බයිපාස් කරන්න vpn දාපන්ඉන්දියන් ගත්තේ. ශෙයාර්ඩ් එකක්. කෙලින්ම පේය් කරල 6$ ගත්තොත් ඕනේ එකක් පුලුවන්ද බලන්න ? වී පී එන් නැතුව.
Mehe eka gattath Indian ewa tama thiyenne mcn. USA balanna aniwa VPN ona. Godak VPN wada na.
ඔනේ නෑ බන් vpn දාගෙන නටන්න. තියන එක බලනවා.කොහෙන්ගතත් vpn කරන්න ඕනා බං. ඔය මගුල නෙට්ෆ්ලික්ස් වලටත් වඩා මාර රිස්ට්රික්ට්. කැරි වදයක්. හරියට ජියෝ බේස්. ඒ නිසා ඔය ඉන්දියන් මගුල බයිපාස් කරන්න vpn දාපන්