Amazon Primeday

raman2

Well-known member
  • Feb 16, 2009
    10,051
    12,175
    113
    onna primeday sale daala... kamathi un ganilla..
    oken lapak wage genath return karanna unoth kochchara withara cost ekak yaida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,422
    19,606
    113
    Colombo
    මම ත්‍රෙඩ් එකක් දාල ඇති බඩු ලොකු ප්‍රමානයක් ගේනවා නං ටිකක් අඩුවට ගෙන්න ගන්න විදියක්
    කවුරු හරි ගේනවා නං හරි දෙතුන්දෙනෙක් සෙට් වෙලා හරි බඩු එහෙම ගෙන්න ගන්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,051
    12,175
    113
    මම ත්‍රෙඩ් එකක් දාල ඇති බඩු ලොකු ප්‍රමානයක් ගේනවා නං ටිකක් අඩුවට ගෙන්න ගන්න විදියක්
    කවුරු හරි ගේනවා නං හරි දෙතුන්දෙනෙක් සෙට් වෙලා හරි බඩු එහෙම ගෙන්න ගන්න
    return karanna unoth kohomada karanne? kochchara cost ekak yaida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,422
    19,606
    113
    Colombo
    return karanna unoth kohomada karanne? kochchara cost ekak yaida?
    මම එහෙම return කරලා නැහැ තාම, රිටන් කරන්න අවුලක් ඇවිත් නැහැ ඇත්තටම. ඒ රිස්ක් එක අරන් මම බඩු ගන්නෙ

    ඇමසන් fire tablet එකකට අවුලක් ආවා, උන් කිවුවා ඒක රිටන් කරන්න කියලා අලුත් එකක් දෙන්න. මම ලංකාවෙ ඉන්නෙ කිවුවම උන් මට සල්ලි රිෆන්ඩ් කරා. වැඩේ කියන්නෙ දැන් ඒ ටැබ්ලට් එකේ අවුලත් හරි ගිහින් :D, ඒ ටැබ් එක ගත්තෙ ඔෆර් එකකට $59ටද කොහෙද, රිෆන්ඩ් කරන වෙලාවෙ ඒකෙ ගාන $119යි, උන් මට $100ක් රිෆන්ඩ් කරා.

    ඇමසන් බ්‍රෑන්ඩඩ් අයිටම් නං සල්ලි රිෆන්ඩ් කර ගන්න පුලුවන්. වෙන සෙලර් කෙනෙක් උනත් කතා කරලා partial refund එකක් වගේ ගන්න පුලුවන් වෙයි ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: lilman

    honda lapak wage ganna baluwe, ewa 3rd party sellers sell karanne, ewa per item cost eka godak wadi, loku margin ekakuth na.
    enisa salli ganna baduwa return karannam wei awlak unoth..