මම එහෙම return කරලා නැහැ තාම, රිටන් කරන්න අවුලක් ඇවිත් නැහැ ඇත්තටම. ඒ රිස්ක් එක අරන් මම බඩු ගන්නෙ
ඇමසන් fire tablet එකකට අවුලක් ආවා, උන් කිවුවා ඒක රිටන් කරන්න කියලා අලුත් එකක් දෙන්න. මම ලංකාවෙ ඉන්නෙ කිවුවම උන් මට සල්ලි රිෆන්ඩ් කරා. වැඩේ කියන්නෙ දැන් ඒ ටැබ්ලට් එකේ අවුලත් හරි ගිහින්

, ඒ ටැබ් එක ගත්තෙ ඔෆර් එකකට $59ටද කොහෙද, රිෆන්ඩ් කරන වෙලාවෙ ඒකෙ ගාන $119යි, උන් මට $100ක් රිෆන්ඩ් කරා.
ඇමසන් බ්රෑන්ඩඩ් අයිටම් නං සල්ලි රිෆන්ඩ් කර ගන්න පුලුවන්. වෙන සෙලර් කෙනෙක් උනත් කතා කරලා partial refund එකක් වගේ ගන්න පුලුවන් වෙයි ගොඩක් වෙලාවට.