Mamath hoyanawa bn nee ne kauruth danna ekek...
aws courses කරනවා අඩුයි පිලි ගැනීම පට්ට අඩුයිඑලකිරි මචන් ලා....
AWS Certified SysOps Administrator - Associate Level (AWS) exams කරන්න ලංකාවේ exam centers කොහෙද තියෙන්නේ ?
ඔන්ලයින් කරන්න පුලුවන්ද ?
කොහොමද පටන් ගන්න ඕනේ ?
Exam එකට කීයක් වගේ යන්ව ද?
කරපු කට්ටිය ඉන්නවද ?
Aws piliganima adui kawda kiwweaws courses කරනවා අඩුයි පිලි ගැනීම පට්ට අඩුයි
comptia try krpn,
මම කලා cloud & IoTAws piliganima adui kawda kiwwe