Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මම මෙච්චර කල් බඩු ගත්තේ Ebay එකෙන්.
    එත් amazon එකෙන් අපිට ගන්න බැ , උන් එවන්නේ නැ වගේ ඒවා නිසා කියල හිතන් හිටියට.

    ගිහින් බැලුවම මෙහෙම තියෙනවා.
    2.png


    උන් deliver කරන රටවල් ලිස්ට් එකේ ලංකාව තියෙනවා.

    Capture.png

    පොඩ්ඩක් මේ ගැටලුව දන්නා උන් විසඳලා දීපල්ලා.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මම මෙච්චර කල් බඩු ගත්තේ Ebay එකෙන්.
    එත් amazon එකෙන් අපිට ගන්න බැ , උන් එවන්නේ නැ වගේ ඒවා නිසා කියල හිතන් හිටියට.


    ship කරන උන් ඉන්නවා.. shipping charges වැඩියි
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    Mamath 4,5 parak gihin thiyenawa set wune na. Sri lanka free shipping thiyena ewa ganan wadi. Shipping cost thiyena ewa amuthuma ganan. Ex:- EVO 860 SSD ekak baluwa lagakadi. Shipping walata $25,40 bla bla ekathu wenawa.supurudu widihata AliExpress ekenma damma order eka
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    :no:

    godak welawata dhl wage danne. podi podi ewa ehema genath wedak naha $500ka wage item gannawa nam paadu naha. shipping + tax charge wenawa

    ebay eken ganin podi items nam.

    ebay eken badu eddi 7 awruddak yanawa ban :(
    mata dan sahena kaleka indan wenawa oya wade :(