ඔව් මම දැන් ප්රතිපත්තියක් විදිහට අබේවෙල ගන්න එක නැවැත්තුවා.එකක් ඕපන් කරලා තියාගන්න පුලුවන් දවස් 4යි. එතකොට දවස් 4ට 500යි. මාසෙකට 8ක් කියමුකො. ඒ කියන්නෙ රුපියල් 4000යි. කිරි පිටි ග්රෑම් 400ක් රුපියල් 1050යි. ලාභෙ රුපියල් 2950යි.
NLDB ela 360 or 320 ( hariyata mataka na)එකක් ඕපන් කරලා තියාගන්න පුලුවන් දවස් 4යි. එතකොට දවස් 4ට 500යි. මාසෙකට 8ක් කියමුකො. ඒ කියන්නෙ රුපියල් 4000යි. කිරි පිටි ග්රෑම් 400ක් රුපියල් 1050යි. ලාභෙ රුපියල් 2950යි.
$1.09 x 365 = 397.85
Kiri piti walata banna yakka puthunta fresh milkuth ne (oka bonawata wada hondai ban wathura bona eka)
ඇඩෝහ් රුපියල් වලට convert කලත් මෙහෙ ලාබයිනේ
Kada walata bada yanawane bnKanda koppayak gahapang bung.. Oya jarawa beela wadak naa.. Mata kiwwe Gastrenterologist kenek. Kate dath awata passe Kiri beela wadak naa kiyala buwa kiwwa.
එහෙම එකක් නම් නෑ. යනවා නම් පිටියේ අප්පුවා ගෙන් බේතක අහගනින්..... ආයේ බඩේ කිසි ලෙඩක් හැදෙන්නේ නෑ... ආයේ උබට කිසිම ලෙඩක් නෑ මේ ජීවිත කාලේ.Kada walata bada yanawane bn