Yes a 550 would be good There are some wattage calc online when you add your components it will calculate the requirements try one of those to get a better understanding . Slt usage exceed wela teyenne ban phone eken amarui nattan balala keyanawa

I dont mind bro
I thought gold ones are the best for longterm use
can you suggest good power supply i think for this PC 550W is enough

Uba ganna plan karana tika dala pc ekak build karala balapan me site eke https://www.userbenchmark.com/PCBuilder
ethakota oka build karapu anith un innawa nam unge benchmark and oke possible perforamce madi wena than tika balaganna puluwan.
කොම්පිටරෙ පරන නිසා හිතුන අලුත් මැසිමක් ගහන්න ඔනෙ කියල
තියෙන්නෙ i5 එකක් ජෙන් 2 එකක් ඉතින් පට්ට ස්ලොව්
AMD Ryzen™ 5 3600 - Processors
MSI B450 GAMING PRO CARBON AC (Wifi)
Corsair VENGEANCE® PRO RGB 16GB (2 x 8GB) DDR4 3200MHz - Memory
CORSAIR RM650 2019 650W 80+ Gold Fully Modular PSU (5Y) - P
1 Lexar NM610 M.2 Gen3x4 NVMe 500GB - STORAGE
1 Corsair 110R Tempered Glass - CASINGS
මෙන්න මෙ බිල්ඩ් එක තමයි ගහන්න ඉන්නෙ
මෙ බඩු ටික අඩුවට ගන්න තැනක් කියපල්ලකො
නැනොටෙක් එකයි ඉග්ලොබ් එකයි බලල තියෙනව දැනට
මෙ ටික 1 වගෙ ගහ ගන්න පුලුවන් නම් ගොඩ
මිට වඩ හොද සෙටප් එකක් තියෙනවද
මට ගෙම්ස් ගහන්න ඔනෙ නැ විඩියො කොඩින් පොටොශොප් වගෙ ඔනෙ
ගෙරි තම්බියන්ගෙන් ගන්න එපා ...online ගෙන්න ගනින්
processor used ඒවා තියනව අඩුවට ebay amazon etc වල ...
board එකත් top seller කෙනෙක්ගෙන් ගෙන්න ගනින් ...
SSD එක වගේම ram එකත් online ගනින් අවුලක්ම නැහැ
ඕනි නම් casin එක ලංකාවෙන් ගනින් ...
මමත් online ගත්තේ ...කිසිම අවුලක් නැහැ ...ඔය කොහෙන් ගත්තත් warranty period එක ඇතුලේ කැඩෙන්නේ නැහැ බන් ...

උබ ඔක කියනකොට මතක් උනෙ එතන ඉන්න උන් තම්බි හැබැයි සින්හල වගෙ ඉන්නෙ
මට ඔක මිටර් උනෙ ඔඩර් කලාට පස්සෙ![]()
amazon ganinko yako. badu aduwatath ganna puluwan anika rma lankawe magul walata wada lesi.
Man lagadi gaththa okkoma badu gaththe amazon eken. Including a 1440p ips
shipping kohomada aspa ganan nadda ?
amazon ganinko yako. badu aduwatath ganna puluwan anika rma lankawe magul walata wada lesi.
Man lagadi gaththa okkoma badu gaththe amazon eken. Including a 1440p ips
i5 2nd ekata 16gb ram ekak gahuwat ubata lag frees natuwa after effects premiere pro wada karanna puluwan. 8 gb ekath hodatama ati