ammata *** bahapan hu**

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    background එකේ හාමුදුරුවෝ පන්සිල් දෙනවා ඇහෙනවා අරූ අම්මට හුකන්නේ නැතුව බැහැපන් හුත්තෝ ලු.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ගාඩ් පෙට්ටියේ මිනිස්සු දාගෙන යන්ඩ තහනම් බන්..ගැනු හරි දාගෙන ගියා නම් වැරදි ගාඩ්..උ කියන කතාව හරි..ඔක ඇතුලෙ මොනා හරි උනා නම් උට වැරෙද්දක් නැ..සුද්දගෙ කාලෙ නිතී බන්..දුම්‍රිරිය තාම එක තැන තියෙන්නේ මෙහෙම ගොන් ප** තාම ඔවගෙ ලැගල ඉන්න හින්ද..දන්න කියන උන්ගෙ වයිෆ්ල නන්ගිල අක්කල ආපුහම මොන ජොබ් එක කරත් උන්ට විශෙශයක් දෙන්ව..වැටෙන්ඩ ඔන්න මෙන්න දොරේ නගින ගැනු කොල්ලුපිටිය බම්බලපිටිය ස්ටෙශන් වල ඉන්නවා..එ වෙලාවට ගාඩ් කතා කරල ගන්නවා..කවෘරුත් ඒකට රෙගුලාසි කතා කරන්න යන්නේ නැ..මොකද උන් ජීවිතේ පලවෙනි වතාවට කොච්චියෙ යන මිනිස්සු නෙමේ..

    :sorry:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    එක පැත්තක කථාවක් විතරක් බලල කමෙන්ට් කරන්න එපා
    ඉවසල හිටපල්ල ඇත්ත කථාව එලියට එනකම්
    නැත්තම නිකන් පුකේ ටිං කිරි ගාගන්න වෙන්නෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,744
    34,015
    113
    අවුරුදු 70ක් ගිහිල්ලත් හරියකට ප්‍රවාහන පහසුකම් දෙන්න බැරි ආණ්ඩු නොදකින්. කොන්ඩම් දාලා සුකපු නැති එකේ විපාක තමයි මේ ජනගහනය වැඩි වෙලා විඳවන්නේ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඔය විඩියෝ එකේ ගාඩ්ට අමතරව අවම වශයෙන් පිරිමි දෙන්නෙක් ඉන්නවා ඔය පෙට්ටිය අතුලේ. බෑග් එකක් පිටේ දාගෙන ඉන්න කොල්ලෙක් සහ තව පිරිමියෙක්ගේ මුනෙන් කොටසක් පේනව තප්පරයක් විතර.

    වෙච්ච සම්පූර්ණ සිද්දිය ඔතන නෑ. විඩියෝ කරපු එකා මුලදි ලොකු ටෝක් දාගෙන ආවද දන්නේ නැහැනේ අරුට ඔච්චර මලපනින්න තරම්.

    අනික අරූ අහන්නේ "ගෑනු අයට විතරද යන්න පුලුවන්" කියලා නෙමෙයි. "අනිත් අයට යන්න පුලුවන්ද" කියලයි. ඒකටයි ගාඩ් ඔව් කියන්නේ.

    කුනුහරපෙන් බැන්න එක වැරදි හැබැයි අරුට එච්චරටම මල පනින්න තරම් වෙච්ච දේ මොකක්ද කියලා සම්පූර්ණ සිද්ධිය දන්නේ නැතුව කියන්න බෑ. ලංකාවේ උන් හරි දක්ෂයි කතාවේ එක පැත්තක් විතරක් බලලා ලවක් දෙවක් නැතුව බනින්න. අර එලවලු කරත්තේ සිද්ධියෙත් දෙවෙනි වීඩියෝ එක ඇවිත් ඇත්ත දැනගන්නකොට පොලිස් කාරයෝ බැනුම් අහලා ඉවරයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 70ක් ගිහිල්ලත් හරියකට ප්‍රවාහන පහසුකම් දෙන්න බැරි ආණ්ඩු නොදකින්. කොන්ඩම් දාලා සුකපු නැති එකේ විපාක තමයි මේ ජනගහනය වැඩි වෙලා විඳවන්නේ

    :yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    ගාඩ් පෙට්ටියේ මිනිස්සු දාගෙන යන්ඩ තහනම් බන්..ගැනු හරි දාගෙන ගියා නම් වැරදි ගාඩ්..උ කියන කතාව හරි..ඔක ඇතුලෙ මොනා හරි උනා නම් උට වැරෙද්දක් නැ..සුද්දගෙ කාලෙ නිතී බන්..දුම්‍රිරිය තාම එක තැන තියෙන්නේ මෙහෙම ගොන් ප** තාම ඔවගෙ ලැගල ඉන්න හින්ද..දන්න කියන උන්ගෙ වයිෆ්ල නන්ගිල අක්කල ආපුහම මොන ජොබ් එක කරත් උන්ට විශෙශයක් දෙන්ව..වැටෙන්ඩ ඔන්න මෙන්න දොරේ නගින ගැනු කොල්ලුපිටිය බම්බලපිටිය ස්ටෙශන් වල ඉන්නවා..එ වෙලාවට ගාඩ් කතා කරල ගන්නවා..කවෘරුත් ඒකට රෙගුලාසි කතා කරන්න යන්නේ නැ..මොකද උන් ජීවිතේ පලවෙනි වතාවට කොච්චියෙ යන මිනිස්සු නෙමේ..

    :sorry:

    ganu witarak newei ne ban watenna yanne. ehenan anith unwath ganna ona. :frown:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Nithiya thama "පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම් ය".

    Dan senaga wedi unath ekekwath engine ekata daganna ekak na. eken kela wenneth train ekema yana unta thama. senaga wedi unama un dagannawa senaga e pettiyata.

    Pakak dagannawa :lol: ow ehema unge dana adurana kamen yana unta nam paadu wei thamai..

    Boruwata nikan train eke yana unta padui kiyala talk dennepa :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    Pakak dagannawa :lol: ow ehema unge dana adurana kamen yana unta nam paadu wei thamai..

    Boruwata nikan train eke yana unta padui kiyala talk dennepa :rofl:

    :yes::yes:
    dawasak mata train ekata naginna bariuna e taram senaga. footboard ekewath yanna baritaram. issaraha idan passatama duwan gihin baluwa thanak na. guard karaya balan hitiya antimata whistle karala mage dihath balan ponnaya wage yanna giya. nikanwath enna kiwwe na. mama eke yanna hitiye dura yana train ekak allaganna. antimata eka miss una. eda nam puduma kalakireemak awa lankawa gana. guard karayata baninna ba itin eke minissu geniyana eka neeti wirodee nisa. habai ehemanam kawruwath daganne natuwa inna ona.
     
    Last edited:

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    Nithiya thama "පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම් ය".

    Dan senaga wedi unath ekekwath engine ekata daganna ekak na. eken kela wenneth train ekema yana unta thama. senaga wedi unama un dagannawa senaga e pettiyata.

    ane ban api nam ona tharam marenna onna menne pettiye el lila awith thiye.jiwithete oya ekekwath apiwa dagena na...:lol::lol:

    api nam oya engin pettiya athula dakala thiyenne exhibition waladi witharai..:rofl::rofl:
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ane ban api nam ona tharam marenna onna menne pettiye el lila awith thiye.jiwithete oya ekekwath apiwa dagena na...:lol::lol:

    api nam oya engin pettiya athula dakala thiyenne exhibition waladi witharai..:rofl::rofl:

    Train wala gihin nethi ekata mata karanna deyak ne bro. main line ekenam one tharam dagena yanawa. guard pettiye ehema one tharam dagena yanawa. ekekta naginna beri una kiyala neme. godakatama yanna beri unama.
    ekel dala thibba uta naginna beri unama aru dagena giye ne kiyala. ehema nam dagena yanne ne
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    දවසක් බම්බලපිටියෙදීත් ඔහොම වැඩක් උනා, ඔය ඉන්දියන් train එකකදීමයි.පිරිමි කීපදෙනෙකුත් එල්ලෙන්න හැදුවා ගාර්ඩ් කම්පාර්ට්මන්ට් එකේ.අරු බැන්න ගෑනුන්ට බැරිනිසා ගත්තේ පිරිමිවෙලා ලැජ්ජනැද්ද මේකේ එල්ලෙන්න කියලා.උන්ව බැස්සුවා
    ඔය පැත්තට යන train වල පට්ට සෙනගක් ඉන්නේ.කෙල්ලො යන්නෙත් ෆුට්බෝර්ඩ් එකේ උන්ව අල්ලගන යන්නේ පිරිමි.අත ඇරියොත් බිම.උන්ට අල්ලගන්නවත් තැනක් නෑ.

    මුන්ගෙන් බැනුම් අහන්නේ මොකටද සල්ලිදීල ටිකට් අරගන. ට්‍රින්වල කැපෑසිටි තිබ්බනම් බලුකතා අහන්නෑ.හැමදාම කෝච්චිවල යන මගියෙක් විදියට ,අත්විදින්න තියන තියන(පත්තර ටීවී වලින් නෙවෙයි ) ලොකුම ගැටලුවක් තමයිමේක.
    උදා 7:20 පරක්කුවෙලා ආවොත් ඒකට ආයේ ගොඩවෙනවා බොරු.එතකොට ඒකේ ට්‍රේන් දෙකක සෙනග. ඊලග එකේ ගියොත් වැඩට ඉන්න වෙන්නේ 9:30. කෝච්චි කේස් එක නිසාම ශෝර්ට් ලීව් ඉවරයි. උවමනාවකට ගන්න නෑ.යන මිනිස්සු දන්නවා.
    මෑත අවුරුදු තුන හතරට ,මම දන්න තරමින් එකම කෝච්චියක්වත් එකතු උනේනෑ.කම්පාර්ට්මන් වගයක් අලුත් වැඩියා කරලා එකතුකරා ඇරෙන්න.
     
    Last edited: