අනේ නිකන් පලයන් බන් යන්න.
මොන හෙලා දැකීම්ද?
තමන් වැඩර් කියලා පෙන්නන්නයි අපේ උන් හැම බම්බුවම නෙට් එකේ දාන්නේ.
කයිසර් එක්ක මලෙන් හිටපු එකෙක්ම විඩියෝ එක අප්ලෝඩ් කරාද කියලා අපි දන්නේ නෑ නේ.
අනිත් එක කයිසර් සමාව ගත්තේ පැස්කුවෙල් නඩුව දාපු නිසා සහ පබ්ලික් එකේ විඩියෝ එක හිට් වෙච්ච නිසයි උගේ චරිතේ බේරගන්න.
අපේ රටේ කැමරාමන්ලා වැඩියි.
මිනිහෙක් මැරෙන්න පණ ඇදන් ඉන්නකොට ඒ මිනිහට වතුර ටිකක්වත් නොදි , ඒ මිනිහා මැරෙන විදිය විඩියෝ කරලා අප්ලෝඩ් කරන උනුයි ඉන්නේ අපේ රටේ.
තව කොහෙද ඉතින්.
තමන් හරි දෙයක් කරා නම් හරි දෙයක් කිව්වා නම් පැස්කුවෙල් නෙවෙයි මොන ප*යා නඩු දැම්මත් සමාව ගන්න ඕනෙද බන්? හරිද වැරදිද කියලා හෘද සාක්ෂිය දන්නවා බන්. වැරැද්දක් කරේ නැත්නම් චරිතේ බේර ගන්නේ අහවල් එකටද.
කයිසර් නෙවේ චිලියා ගැන කතා කරපන්


