ammo eka

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,414
    17,547
    113
    37627842_1775708029165143_110912647041384448_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • මට දැං කියපල්ල කාගෙහරි අම්ම කෙනෙක්ට මෙහෙම කියන එක හරිද වැරදිද කියල

    දැං උඹල කියයි කුණු දාන හින්ද මල පැනපු නිසයි මෙහෙම කිව්වෙ කියල..

    හැමෝටම එයාල වැරැද්දක් කරනවනං ඒකට කියන්ඩ හේතු තියෙනව.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට දැං කියපල්ල කාගෙහරි අම්ම කෙනෙක්ට මෙහෙම කියන එක හරිද වැරදිද කියල

    දැං උඹල කියයි කුණු දාන හින්ද මල පැනපු නිසයි මෙහෙම කිව්වෙ කියල..

    හැමෝටම එයාල වැරැද්දක් කරනවනං ඒකට කියන්ඩ හේතු තියෙනව.. :yes:

    අන්න උබ දාපු ත්‍රෙඩ් එකේ ලොකු සංවාදයක් උබ මෙතන ඇවිල්ල කුණු දාන මගුලක් ගැන කියෝනව... :lol:
     
    AnuradhaRa

    Well-known member
  • ඒකනේ අපි බොට

    පොන්ස්

    කියන්නේ...

    මම පොන්ස් කෙනෙක් නෙමේ... :frown: මම උඹලට වඩා වැදගත්විදියට ජීවත්වෙන හොඳ පිරිමි මනුස්සයෙක් :yes::cool:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    653
    113
    මම පොන්ස් කෙනෙක් නෙමේ... :frown: මම උඹලට වඩා වැදගත්විදියට ජීවත්වෙන හොඳ පිරිමි මනුස්සයෙක් :yes::cool:

    කොහෙද යකෝ බොගේ තියෙන වැදගත් කම. එක කාලෙකට එනවා මල ඇඩියාවක් දාගෙන කෙල්ලෙක් නෑ කියලා. තව කාලෙකට එනවා එකක් ඉන්නවා ගහන්නේ කොහොමද කියලා අහගෙන. තව දවසක එනවා අතනයි මෙතනයි රිදෙනවා මැරෙන්න යනවා වගේ කියාගෙන. එහෙව් එකෙක්නේ යකෝ තෝ. අසහනකාරයා.