Ammoooo SINGER eke Poliya

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Mama langadi singer ekata giya deyak ganna. Uda thattuwe thamayi badu thibbe. Ekekwath udata awe na wistharayak ahaganna. Man yatata gihin ahuwa kawuruth enne nadda kiyala. Ah ewannan kiwwa. Aayeth hitiya winadi 10-15k kawuruth naa. Ei para ganna eka paththaka thiyala gedara giya. Munge customer care bahala tiyenne lellatama.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ithin salli naththam nogena hitapanko
    Naththam athe thiyena ganata ekak ganin

    Singer eka punya ayathanayak newei ne ban.
    Credit card ekakin gaththath poliya 28%

    Financial literacy eke tharama thamayi. Habayi meeta awurudu
    gaanakata kalin mamath oya wage thamayi.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :lol: yako mn nm 8 wasara weddima oya seen eka dnnwa bn :)

    මූල්‍යමය සාක්ෂරතාව කියන්නෙ සුළු පොළී වැල් පොළී ගණන් හදන එක නෙමෙයි බන් . :no::no:

    ඕක තේරුම් ගන්න මටත් සෑහෙන්න කාලයක් ගියා.
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මූල්‍යමය සාක්ෂරතාව කියන්නෙ සුළු පොළී වැල් පොළී ගණන් හදන එක නෙමෙයි බන් . :no::no:

    ඕක තේරුම් ගන්න මටත් සෑහෙන්න කාලයක් ගියා.

    මූල්‍යමය සාක්ෂරතාව gana newei mn kiyanne ;

    gewanna gaththama padui kiyana eka bn
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,920
    6,795
    113
    Nawala
    Mun 94,000/- ganaka TV ekata 53,000/- k Poliya :shocked: - 1.5Yrs

    Budu Ammoo munge poliya. Ape gaanunta mewa therenne na OOOyi

    ධම්මික පෙරේරා A.I දාලා ඔය පොලී ගණන් හදලා තියෙන්නේ..උබවගේ එකෙක් හෙට ආයෙත් ඇවිත් ඕවා ගන්නවා කියලා ඌ අදම දන්නවා :rofl::rofl::rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle

    ධම්මික පෙරේරා A.I දාලා ඔය පොලී ගණන් හදලා තියෙන්නේ..උබවගේ එකෙක් හෙට ආයෙත් ඇවිත් ඕවා ගන්නවා කියලා ඌ අදම දන්නවා :rofl::rofl::rofl:

    :lol::rofl::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    Down payment - 8100/=

    Monthy - 7,987 x 17 = 134249

    Total - 142,349/=

    Cash Price - 90,000/-

    Same kind of TV out side just about 65,000/- - 70,000/-

    ai ban minissu thamanta daranna beri dewal ganne :rofl:
    TV balanna 145,000/- wiyadam karala TV ekakma ganna onada ban. ara damro eke ehema thiyenne 32 inch LED ewwa 30,000 idan. Lankawe channel full HD nam kamak ne 43inch 4K wage TV ekak ganna :P anika kawuda ban singer wage service ekak nathi ewwagen badu ganne :no: genita baninne ai geni ubawa sambanda kara gan nadda owwa karaddi?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ai ban minissu thamanta daranna beri dewal ganne :rofl:

    එහෙම බැහැ. ලෝකෙට පේන්න තඩි ලීසින් එකක් එහෙම දාලා පස්සෙ ටික ටික ගෙවන්න එහෙම ගන්න ඕන. නැත්නම් සමාජෙන් කොන් වෙනවා උබ දන්නේ නැද්ද. අත්පිට මුදලට බඩු ගත්තාම කිසි මෙව්වා එකක් නැහැ. ණය කාරයෙක් වුනාම තමයි සමාජයේ තත්වය තියෙන්නේ.

    ඒ ගත්තත් වැඩක් නැහැ Peo Tv හරි Dialog TV හරි එකක් නැතිනම් පාරෙ බැහැල යන්න බැහැ. මිනිස්සු අපිව දෙකේ කොලේට දාන්නේ. :dull:

    අනාථ සොන්නලු :lol:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    එහෙම බැහැ. ලෝකෙට පේන්න තඩි ලීසින් එකක් එහෙම දාලා පස්සෙ ටික ටික ගෙවන්න එහෙම ගන්න ඕන. නැත්නම් සමාජෙන් කොන් වෙනවා උබ දන්නේ නැද්ද. අත්පිට මුදලට බඩු ගත්තාම කිසි මෙව්වා එකක් නැහැ. ණය කාරයෙක් වුනාම තමයි සමාජයේ තත්වය තියෙන්නේ.

    ඒ ගත්තත් වැඩක් නැහැ Peo Tv හරි Dialog TV හරි එකක් නැතිනම් පාරෙ බැහැල යන්න බැහැ. මිනිස්සු අපිව දෙකේ කොලේට දාන්නේ. :dull:

    අනාථ සොන්නලු :lol:

    :sorry: ලීසින් දැම්මත් කමක් නෑ දරන්න පුලුවනි නම්. ඒකට මොකද පඩිය 50,000 ඒ උනාට ගන්න හදන්නේ premio, allion, axio :lol: tv එක 95,000 ලු, ඒ උනාට මූලික ගෙවීම 8,000 යි. :dull: මූට තිබ්බේ ikman එකේ පොඩ්ඩක් search කරලා used එකක් ගන්න. :) සල්ලි නැත්නම්. එව්වා කොහෙද දැන් දොරෙන් ගන්න බැරි තඩි tv එකක් අරන් අර ඉවර වෙන්නැති මෙගා නාට්ටි බලන ගමන් රෑට නොකා වාරිකේ ගෙවන ගමන් මෙතන ඇවිත් ගෑනිට බනිනවා. ගෑනි අල්ලපු ගෙදර එකාගෙන් අහල්ද දන් නෑ ගත්තේ. :(

    ඒ ගත්තත් වැඩක් නැහැ Peo Tv හරි Dialog TV හරි එකක් නැතිනම් පාරෙ බැහැල යන්න බැහැ. මිනිස්සු අපිව දෙකේ කොලේට දාන්නේ. :dull:

    අසරන කරන්න එපා ලබන සතියෙ තව ත්‍රෙඩ් එකක් දායි :lol:
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0

    Poxxa paxx, kiyawala balapan mokakda wela thiyenne kiyala. Padi keeyak gaththath Company minissu rawattana eka harida? Thota Singer Pxkx Aralada?