Amooo OIC ge sara

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,682
    6,216
    113
    ane mey ban.. oya kramawath wa hadala nahth gewal nisa kolmaba kunu godak wela.. .. light kanuwak wath adinna puluwan widihata ida thiyalawai owa asse gewal amunala thiyenne.. underground current line ekak giya kiyala mokuth wenne nah ban..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,378
    113
    Westනාහිර
    Dain uba kiyanne ubey gey yatin Umagak haruwoth awulak naha kiyalada?

    ගේ යටින් නෙමෙයිනේ බන් යන්නේ..පාර අයිනෙන් නේ..ගොඩක් රටවල් වල එහෙම තමා කරන්ට් වයර් යන්නේ..ඒවා දාන්නේ ගොඩක් පරිස්සමට.ඒකෙන් මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැහැ..හානියක් වෙනවනම් ඉතින් උඩින් ඇද්දත් වෙනවනේ..ඒක පාරක් අපේ ගෙවල් ලග උඩින් ඇදලා තිබ්බ වයර් එකක් කඩන් වැටුණා..හොද වෙලාවට පාන්දර දෙකට විතර..වෙන වෙලාවක උනානම් ලොකු විනාසයක් වෙන්නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    OIC නේහ් බං.. සාමාන්‍ය ජනතාව ඉස්සරහ කලිසම පහත් කරන්නෑ..
    ඉහළින් මොකක් හරි ඕඩර් එකක් ආවොත් තමයි කලිසම ගලවලා පහත් වෙන්නෙ..:lol:
    ​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,139
    32,835
    113
    ඇයි බං මුන් තමුසෙ කියල මිනිස්සුන්ට කතා කරන්නේ? :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    OIC නේහ් බං.. සාමාන්‍ය ජනතාව ඉස්සරහ කලිසම පහත් කරන්නෑ..
    ඉහළින් මොකක් හරි ඕඩර් එකක් ආවොත් තමයි කලිසම ගලවලා පහත් වෙන්නෙ..:lol:
    ​

    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඇයි බං මුන් තමුසෙ කියල මිනිස්සුන්ට කතා කරන්නේ? :P
    OIC කෙනෙක් උනාම ගැම්මට ඉන්න එපෑය යකෝ.. හැම තැනම කලිසම පහත් කලාම ඌට OIC කියතෑකිද..:growl:
    ​

    :rofl:​
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    167
    63
    OIC නේහ් බං.. සාමාන්‍ය ජනතාව ඉස්සරහ කලිසම පහත් කරන්නෑ..
    ඉහළින් මොකක් හරි ඕඩර් එකක් ආවොත් තමයි කලිසම ගලවලා පහත් වෙන්නෙ..:lol:
    ​

    O I C:lol: