

පැටියා;18648164 said:පරන power amp කාලෙ ගියා බං දැං digital යුගය. මේ ඈම්ප් එකෙන් 21v 5A DC supply එකකිං චැනල් එකකට 30w වගේ ගන්න පුලුවන් 4ohm load එකකට.
![]()
TPA3116 කියලා search කරපං ebay එකේ. 50w + 50w කියලා තිබ්බට ඕකෙන් එච්චර ගන්න බෑ![]()
supiri 500w ekak hadaaganna oninam kiyanna. eka serayak ahapu ewwon aaye wena ekakin nam ahanne ne...
haha don't buy these.
when it comes to pure audio you should avoid anything that says digital.
buy a quality class A analog amp



පැටියා;18648747 said:In ancient times people used inefficient power amplifiers as Audio amplifiers.
Class D වල කේස් තිබ්බා ඉස්සර ඒත් TPA3116, IRS2092 වලින් හරියට ගහපු Amp එකක් අහපු එකෙක් ඔය Class A, Class AB දිහා හැරිලා වත් බලන්නෙ නෑ
Update yourself bro. Don't live in the past.![]()
TPA3116??
ඕවත් ampද බන්.. පව් බන් උඹල
හොඳ high end analog amp එකකට impedance match වෙන හොඳ speakers 2කකින් (Sony SS G4, Yamaha NS1000 වගේ) සින්දුවක් අහල බලපල්ල.


http://www.diyaudio.com/forums/class-d/237086-tpa3116d2-amp-763.html
උඹයි මමයි කතා කරන්නෙ ජාති 2ක් ගැන බන්..පැටියා;18649076 said:පාවිච්චි කරලා නැත්තං ඒ ගැන කියන්න ඔබතුමාට බෑනෙ.
අනික් දේවල් වලදි වගේම එකම දේ අල්ලගෙන ඒක විතරක් හොඳයි කියලා හිතං ඉන්න මානසිකත්වයට කියන්නෙ ලිං මැඩි මානසිකත්වය කියලා. ලෝකෙ දියුණු වෙනවා තමුං තාම පරන තැනමයි.
TPA3116 ගැන දැනගන්න මේ ත්රෙඩ් එක පොඩ්ඩක් බලන්න.
Code:http://www.diyaudio.com/forums/class-d/237086-tpa3116d2-amp-763.html

උඹයි මමයි කතා කරන්නෙ ජාති 2ක් ගැන බන්..
උඹ දාල තියෙන ලින්ක් එක බලපන්.. diyaudio
මම කියන්නෙ professional, high end audio ගැන.
මගෙ තියරිය මේකයි..
මම ගත්ත Rotel amp එක brand new ගන්නවනම් ලක්ශයක් විතර යනව.. ඒත් මම used එකක් ගත්තෙ 18000කට..
මම කියන්නෙ අඩු ගානට used high end amp එකක් ගන්න පුලුවන්..
my cousin's got a pioneer A-777 reference series amp එකක්. පොර ඒක ගත්තෙ 8000කට.



ඒක ඇත්ත.. ඕකෙම ඊලඟ version එකට මිසක් TPA3116 වලට නෙමෙයි.පැටියා;18649139 said:
ඇයි ඔච්චර වටින ඈම්ප් එකක් උඹට 18000කට හම්බවුනේ? ඕවා පිට රටවලින් විසි කරන කුණු ගොඩවල් නිසා. තේරුනාද? උං අලුත් technology එකත් එක්ක upgrade වෙනවා උඹලා ඒ කුණු ගොඩවල් ගෙවල් වලට ගෙනැත් ලොකු ටෝක්ස් දෙනවා.![]()

ඒක ඇත්ත.. ඕකෙම ඊලඟ version එකට මිසක් TPA3116 වලට නෙමෙයි.



පැටියා;18649206 said:ඒකත් පිටරටකින් විසි කරනකං ඉන්න වෙයි
BTW උඹෙ amp එකේ තියන ic එක මොකක්ද? stk එකක් වෙන්න ඇති. Outdated shit![]()

