amp ekak

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    machn,
    amp ekak keeyak wei da bn
    100W wage ekak..

    mama gawa 50W speakers 2k thyanw..ewata.. :)

    kohomada prices wenne..
    second hand gnnaw nam keeyak wenawda

    danna kenek help :):)
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    you're on the right track.
    I bought Rotel rb870bx +rc870bx amp preamp unit for 18000 second hand.
    i'm using them with Yamaha NS-351 speakers.
    Sounds like in heaven.

    buy a second hand studio quality amp bro.

    565213-rotel_rb_870_bx_power_amplifier.jpg

    anhso-37_yamaha-ns-351_1306743295.jpg

    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පරන power amp කාලෙ ගියා බං දැං digital යුගය. මේ ඈම්ප් එකෙන් 21v 5A DC supply එකකිං චැනල් එකකට 30w වගේ ගන්න පුලුවන් 4ohm load එකකට. :)

    TPA3116_2.0_3-800x800_0.jpg

    TPA3116 කියලා search කරපං ebay එකේ. 50w + 50w කියලා තිබ්බට ඕකෙන් එච්චර ගන්න බෑ :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18648164 said:

    haha don't buy these.
    when it comes to pure audio you should avoid anything that says digital.
    buy a quality class A analog amp
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    haha don't buy these.
    when it comes to pure audio you should avoid anything that says digital.
    buy a quality class A analog amp

    In ancient times people used inefficient power amplifiers as Audio amplifiers. :rofl:

    Class D වල කේස් තිබ්බා ඉස්සර ඒත් TPA3116, IRS2092 වලින් හරියට ගහපු Amp එකක් අහපු එකෙක් ඔය Class A, Class AB දිහා හැරිලා වත් බලන්නෙ නෑ :rofl:

    Update yourself bro. Don't live in the past. :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18648747 said:

    TPA3116??

    ඕවත් ampද බන්.. පව් බන් උඹල
    හොඳ high end analog amp එකකට impedance match වෙන හොඳ speakers 2කකින් (Sony SS G4, Yamaha NS1000 වගේ) සින්දුවක් අහල බලපල්ල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    TPA3116??

    ඕවත් ampද බන්.. පව් බන් උඹල
    හොඳ high end analog amp එකකට impedance match වෙන හොඳ speakers 2කකින් (Sony SS G4, Yamaha NS1000 වගේ) සින්දුවක් අහල බලපල්ල.

    පාවිච්චි කරලා නැත්තං ඒ ගැන කියන්න ඔබතුමාට බෑනෙ. :)
    අනික් දේවල් වලදි වගේම එකම දේ අල්ලගෙන ඒක විතරක් හොඳයි කියලා හිතං ඉන්න මානසිකත්වයට කියන්නෙ ලිං මැඩි මානසිකත්වය කියලා. ලෝකෙ දියුණු වෙනවා තමුං තාම පරන තැනමයි.

    TPA3116 ගැන දැනගන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න. :)

    Code:
    http://www.diyaudio.com/forums/class-d/237086-tpa3116d2-amp-763.html
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18649076 said:

    උඹයි මමයි කතා කරන්නෙ ජාති 2ක් ගැන බන්..
    උඹ දාල තියෙන ලින්ක් එක බලපන්.. diyaudio:lol:
    මම කියන්නෙ professional, high end audio ගැන.

    මගෙ තියරිය මේකයි..
    මම ගත්ත Rotel amp එක brand new ගන්නවනම් ලක්ශයක් විතර යනව.. ඒත් මම used එකක් ගත්තෙ 18000කට..
    මම කියන්නෙ අඩු ගානට used high end amp එකක් ගන්න පුලුවන්..

    my cousin's got a pioneer A-777 reference series amp එකක්. පොර ඒක ගත්තෙ 8000කට.

    my amp
    http://cheaptubeaudio.blogspot.com/2011/08/review-rotel-rb-870bx-amplifier.html
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹයි මමයි කතා කරන්නෙ ජාති 2ක් ගැන බන්..
    උඹ දාල තියෙන ලින්ක් එක බලපන්.. diyaudio:lol:
    මම කියන්නෙ professional, high end audio ගැන.

    මගෙ තියරිය මේකයි..
    මම ගත්ත Rotel amp එක brand new ගන්නවනම් ලක්ශයක් විතර යනව.. ඒත් මම used එකක් ගත්තෙ 18000කට..
    මම කියන්නෙ අඩු ගානට used high end amp එකක් ගන්න පුලුවන්..

    my cousin's got a pioneer A-777 reference series amp එකක්. පොර ඒක ගත්තෙ 8000කට.

    :lol:

    ඇයි ඔච්චර වටින ඈම්ප් එකක් උඹට 18000කට හම්බවුනේ? ඕවා පිට රටවලින් විසි කරන කුණු ගොඩවල් නිසා. තේරුනාද? උං අලුත් technology එකත් එක්ක upgrade වෙනවා උඹලා ඒ කුණු ගොඩවල් ගෙවල් වලට ගෙනැත් ලොකු ටෝක්ස් දෙනවා. :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    100W අරන් පුක් ගහන්නද බන් 500W ගනින් කොටුවේ එහෙම දෙනවා උඹ දැකලා ඇති 2500W-5000W ගහලා බෆල් වල ඈම්ප් වල මියුසිකල්ශෝ එහෙකත් දෙන්නේ 2000 ඒත් සුගතදාසේ වගේ අවුට්ඩෝ එහෙක නැත්තම් 1500W-1800W වගේ බන් දෙන්නේ අරුන් යටින් පොඩියට දානවා මිලිවොට් කියලා මිනිස්සු රැවටිලා ගන්නවා :growl:

    උඹ පවර් ඈම්ප් එකක් කියලා ගනින් පට්ටම සවුන්ඩ් බන් අපේ ගෙදරත් තියේ මන්
    නම් ගම කනවා ඒක දාලා :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18649139 said:
    :lol:

    ඇයි ඔච්චර වටින ඈම්ප් එකක් උඹට 18000කට හම්බවුනේ? ඕවා පිට රටවලින් විසි කරන කුණු ගොඩවල් නිසා. තේරුනාද? උං අලුත් technology එකත් එක්ක upgrade වෙනවා උඹලා ඒ කුණු ගොඩවල් ගෙවල් වලට ගෙනැත් ලොකු ටෝක්ස් දෙනවා. :lol:
    ඒක ඇත්ත.. ඕකෙම ඊලඟ version එකට මිසක් TPA3116 වලට නෙමෙයි. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක ඇත්ත.. ඕකෙම ඊලඟ version එකට මිසක් TPA3116 වලට නෙමෙයි. :lol:

    ඒකත් පිටරටකින් විසි කරනකං ඉන්න වෙයි :rofl::rofl:
    BTW උඹෙ amp එකේ තියන ic එක මොකක්ද? stk එකක් වෙන්න ඇති. Outdated shit :rofl:
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18649206 said:
    ඒකත් පිටරටකින් විසි කරනකං ඉන්න වෙයි :rofl::rofl:
    BTW උඹෙ amp එකේ තියන ic එක මොකක්ද? stk එකක් වෙන්න ඇති. Outdated shit :rofl:

    අහන ප්‍රශ්නෙන්ම උඹට audiophile equipment ගැන තියෙන දැනුම පේනව.
    යකෝ high end amp වල IC නෑ. discrete transistors වලින් තමයි amp එක හදන්නෙ :lol:

    බලපන් ඇතුල. toroidal transformer එකයි audio grade caps ටිකයි transistors ටිකයි තියෙන ලස්සන:P

    565213-rotel_rb_870_bx_power_amplifier.jpg