Amu moda uttek

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ඇයි බන් උබලා ඔහොම
උබලා නොකරන වෙන මිනිස්සූ කරන හැමදේම මෝඩ වැඩද
මොනා උනත් ජීවිතයක් උන් බේරුවේ
ඔක්කොම බේරන්න තිබ්බා තොපිත් ඒ වගේ වෙන ජීවිතේක අගේ දැනගෙන හිටියා නම්
ගෑණියෙක් වගේ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව හිටාන්
මෝඩ අපතයෙක්නේ තෝ

:yes::yes::yes:
 
hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    කිව්වට තරහ වෙන්න එපා මචන්.. සල්ලි උගෙනම්.. කරන්නෙ උනම්.. එකෙන් උබට පාඩුවක් නැතිනම්.. උබට පුකද....
     
    • Like
    Reactions: dcdweerawardhana

    Lion-O

    Member
    Jul 13, 2017
    32
    31
    0
    ඇයි බන් උබලා ඔහොම
    උබලා නොකරන වෙන මිනිස්සූ කරන හැමදේම මෝඩ වැඩද
    මොනා උනත් ජීවිතයක් උන් බේරුවේ
    ඔක්කොම බේරන්න තිබ්බා තොපිත් ඒ වගේ වෙන ජීවිතේක අගේ දැනගෙන හිටියා නම්
    ගෑණියෙක් වගේ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව හිටාන්
    මෝඩ අපතයෙක්නේ තෝ

    සිංහලයම තමා තව සිංහලයෙක්ට කෙලින්නේ.
     
    • Like
    Reactions: dcdweerawardhana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    මාලු අරන් ගිහින් වතුරට දැම්ම කියල අපිට උගේ කර්මය වෙනස් කරන්න බෑ. හිතට සතුටක් ඇති ඒ සතුටත් නිසරුයි කියල තේරුම් ගන්න ඕන.

    එතකොට චේතනාව නිසරුයි නම් කර්මයත් නිසරුයි නේ :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    අනේ මන්ද බන් උඹලා. උඹේ අධ්‍යාපන මට්ටම තමා ඔය පෙන්නන්නේ :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒ බුදුහාමුදුරුවො දේශනා කරේ ආගමක් නොවෙන නිසා. මාලු මැරෙනව සත්තු මැරෙනව කියල කම්පා වෙන එක නෙමේ කරන්න ඕන, මේ හැමදේකම නිසරු බව දකින එක, ලෝක ස්වභාවය ඇති හැටියෙන් තේරුම් ගන්න එක. බුදුහාමුදුරුවොත් එක භවයක මාලු මරනව දැකල සතුටු උනා කියනවනේ
    මාලු අරන් ගිහින් වතුරට දැම්ම කියල අපිට උගේ කර්මය වෙනස් කරන්න බෑ. හිතට සතුටක් ඇති ඒ සතුටත් නිසරුයි කියල තේරුම් ගන්න ඕන.
    ethakota manussayek pare accident wela udaw illana kota eke nisaru bawa dakala ethanin maru wena ekada karanna ona:baffled:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඇයි බන් උබලා ඔහොම
    උබලා නොකරන වෙන මිනිස්සූ කරන හැමදේම මෝඩ වැඩද
    මොනා උනත් ජීවිතයක් උන් බේරුවේ
    ඔක්කොම බේරන්න තිබ්බා තොපිත් ඒ වගේ වෙන ජීවිතේක අගේ දැනගෙන හිටියා නම්
    ගෑණියෙක් වගේ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව හිටාන්
    මෝඩ අපතයෙක්නේ තෝ

    :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඌ කරන එක ඌ ගෙනියයි. ඌ මාලුවෙක් මරන් කාල, තව මාලුවෙක් මරණයෙන් නිදහස් කළා නම්, මරපු එකේ පව සහ අභයදානය දුන්න එකේ පින දෙකම ඌට තියෙනවා. කරන අවස්ථාවේ සිත් පහල කරගත්ත ප්‍රබලත්වය අනුව කුසල, අකුසලෙත් වෙනස් වෙයි.

    උඹල කවුරුත් කලබල වෙන්න එපා. එක එකාගේ කැමැත්ත. ආසාව. නිදහස. අනිත් එක ඌ උඹලගේ සල්ලි වලින් නෙමෙයිනේ මාළු නිදහස් කලේ.
     
    • Like
    Reactions: dcdweerawardhana

    ajithgunawickrama

    Junior member
  • Apr 13, 2013
    46
    3
    8
    :love::love:ඔබ කළේ වැදගත් පිංකමක් .මාත් ඒ පින අනුමෝදන් වෙනවා.සාධු...සාධු.
     
    Last edited:
    • Like
    Reactions: චගු

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් සතුටු වෙලා ඒකෙ විපාකේ අනුව හොඳ කරන්න බැරි ඔලුව කැක්කුමකින් පීඩා වින්ද. කරන දේ අනුව ලැබෙයි.

    ඒ බුදුහාමුදුරුවො දේශනා කරේ ආගමක් නොවෙන නිසා. මාලු මැරෙනව සත්තු මැරෙනව කියල කම්පා වෙන එක නෙමේ කරන්න ඕන, මේ හැමදේකම නිසරු බව දකින එක, ලෝක ස්වභාවය ඇති හැටියෙන් තේරුම් ගන්න එක. බුදුහාමුදුරුවොත් එක භවයක මාලු මරනව දැකල සතුටු උනා කියනවනේ
    මාලු අරන් ගිහින් වතුරට දැම්ම කියල අපිට උගේ කර්මය වෙනස් කරන්න බෑ. හිතට සතුටක් ඇති ඒ සතුටත් නිසරුයි කියල තේරුම් ගන්න ඕන.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    බුද්දාගම ගාවගන්න එපා
    තමන්ගේ සිත,කය,වචනයයි තමන්ට
    අයිති. තමන් කල කිය දේවල් තමන්ට තියේයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඌ කරන එක ඌ ගෙනියයි. ඌ මාලුවෙක් මරන් කාල, තව මාලුවෙක් මරණයෙන් නිදහස් කළා නම්, මරපු එකේ පව සහ අභයදානය දුන්න එකේ පින දෙකම ඌට තියෙනවා. කරන අවස්ථාවේ සිත් පහල කරගත්ත ප්‍රබලත්වය අනුව කුසල, අකුසලෙත් වෙනස් වෙයි.

    උඹල කවුරුත් කලබල වෙන්න එපා. එක එකාගේ කැමැත්ත. ආසාව. නිදහස. අනිත් එක ඌ උඹලගේ සල්ලි වලින් නෙමෙයිනේ මාළු නිදහස් කලේ.
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67

    Uba hari
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ඌ කරන එක ඌ ගෙනියයි. ඌ මාලුවෙක් මරන් කාල, තව මාලුවෙක් මරණයෙන් නිදහස් කළා නම්, මරපු එකේ පව සහ අභයදානය දුන්න එකේ පින දෙකම ඌට තියෙනවා. කරන අවස්ථාවේ සිත් පහල කරගත්ත ප්‍රබලත්වය අනුව කුසල, අකුසලෙත් වෙනස් වෙයි.

    උඹල කවුරුත් කලබල වෙන්න එපා. එක එකාගේ කැමැත්ත. ආසාව. නිදහස. අනිත් එක ඌ උඹලගේ සල්ලි වලින් නෙමෙයිනේ මාළු නිදහස් කලේ.

    :yes::yes:

    අපේ රටේ ඉන්නෙ වැඩක් කරන වුන් නෙමේ විවේචකයෝ නේ.

    වෙන එකෙක් උගේ අනුකම්පාවට උගේ සල්ලිවලින් කරපු දේත් ඇනලයිස් කල්ල විවේචනේ කරන්න තමයි බලන්නේ :baffled:
     
    • Like
    Reactions: ForgottenSand

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ow ban,....puduma apathayo thamayi inne.. minihekta pinak dahamak kara ganna naha wiwechanaya kara kara innawa...

    :yes::yes:

    අපේ රටේ ඉන්නෙ වැඩක් කරන වුන් නෙමේ විවේචකයෝ නේ.

    වෙන එකෙක් උගේ අනුකම්පාවට උගේ සල්ලිවලින් කරපු දේත් ඇනලයිස් කල්ල විවේචනේ කරන්න තමයි බලන්නේ :baffled:
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    පළවෙනි දේ තමයි උඹ ඇයි මේ විවේචනය කරන්නෙ...
    මම දැකල තියෙන දෙයක් තමයි කව්රු හරි හොද වැඩක් කරොත් ඒක පල්ලෙහාට දාල කථා කරන්න
    බුදුන් වහන්සේගෙම ධර්මය පාවිච්චි කරනව
    ඒකට උදාහරණත් මේ ත්‍ර්ඩ් එකේම තියෙනවනෙ
    ඕක නම් පුතේ ලේසි පහසු පවක් නෙමෙයි
    මේ මනුස්සයට මේකෙ ආදීනව තියෙයි.
    මම මාළු කනව හැබැයි මමත් මේ වගේ මාළු බේරල තියෙනව
    මැරුන මාළුවෙක් කන එකයි මාළුවෙක් පන අදිද්දි වතුරට දාන එකයි දෙකක්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ පල ඩෝ.. තෝ ඉතින්අලි පුකෙන් ඉන්න එකානේ... අනිත් උන් මොනවා කලාත් උබට මොකද... තෝ කරන ඔක්කොම දේවල් සීයට සීයක් හරිද?
    තෝත් වේශ ගෑනි වගේ අනුන්ගේ කුනු හොයන එකනේ කරන්නේ ෆේස්බුක් ගිහින්... තෝව කවුරුත් ගනන් ගන්නේ නෑ නේද... එකනේ රටේ ලොකේ හැම එකාටම බැන බැන ඉන්නේ...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඌ කරන එක ඌ ගෙනියයි. ඌ මාලුවෙක් මරන් කාල, තව මාලුවෙක් මරණයෙන් නිදහස් කළා නම්, මරපු එකේ පව සහ අභයදානය දුන්න එකේ පින දෙකම ඌට තියෙනවා. කරන අවස්ථාවේ සිත් පහල කරගත්ත ප්‍රබලත්වය අනුව කුසල, අකුසලෙත් වෙනස් වෙයි.

    උඹල කවුරුත් කලබල වෙන්න එපා. එක එකාගේ කැමැත්ත. ආසාව. නිදහස. අනිත් එක ඌ උඹලගේ සල්ලි වලින් නෙමෙයිනේ මාළු නිදහස් කලේ.
    :yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ȜMA X;21947863 said:
    අනේ මන්ද බන් උඹලා. උඹේ අධ්‍යාපන මට්ටම තමා ඔය පෙන්නන්නේ :yes:

    Mama hithuwe muu it side eke wadak karana tikak loku dial ekak kiyala...
    Ara uge car ekata junior ekek kelawapu thread eka dakala thama niyama satha adura gatte...
    balen pora wenna yana ekek..