ප්‍රශ්නෙ තියෙන්නෙ, බෞද්ධයෝ කියා ගන්න අපි අපේ බුදු හාමුදුරුවො දේශනා කරපුවට හිනා වෙනවා හිනා යනවා සමච්චල් කරනවා. ඒත් ඉස්ලාම් ආගමේ අය උන්ගෙ ප්‍රොෆෙට්ගෙ ළමා අපචාර පවා ඩිෆෙන්ඩ් කරනවා.
බෞද්ධ අපි කොහෙටද මේ යන්නෙ?![]()




ප්‍රශ්නෙ තියෙන්නෙ, බෞද්ධයෝ කියා ගන්න අපි අපේ බුදු හාමුදුරුවො දේශනා කරපුවට හිනා වෙනවා හිනා යනවා සමච්චල් කරනවා. ඒත් ඉස්ලාම් ආගමේ අය උන්ගෙ ප්‍රොෆෙට්ගෙ ළමා අපචාර පවා ඩිෆෙන්ඩ් කරනවා.
බෞද්ධ අපි කොහෙටද මේ යන්නෙ?![]()




Hoda deyak kalama hodai kiyanna purudu weyan ban.
අපිට උගේ කර්මය වෙනස් කරන්ඩ බෑ තමා. ඒත් මාළු වතුරට දාපු කෙනා අභයදාන කුසල කර්මය කරගෙන තියෙනවා. ඒ වගේම ඒවා photo ගහලා FB දාපු එකෙන් පින් කැමති නුවනැත්තන්ට ඒ පින දැකල සතුටු සිතින් අනුමෝදන් වෙන්ඩ සලස්වලා තියෙනවා.ඒ බුදුහාමුදුරුවො දේශනා කරේ ආගමක් නොවෙන නිසා. මාලු මැරෙනව සත්තු මැරෙනව කියල කම්පා වෙන එක නෙමේ කරන්න ඕන, මේ හැමදේකම නිසරු බව දකින එක, ලෝක ස්වභාවය ඇති හැටියෙන් තේරුම් ගන්න එක. බුදුහාමුදුරුවොත් එක භවයක මාලු මරනව දැකල සතුටු උනා කියනවනේ
මාලු අරන් ගිහින් වතුරට දැම්ම කියල අපිට උගේ කර්මය වෙනස් කරන්න බෑ. හිතට සතුටක් ඇති ඒ සතුටත් නිසරුයි කියල තේරුම් ගන්න ඕන.
වල පල්ලට.




අපිට උගේ කර්මය වෙනස් කරන්ඩ බෑ තමා. ඒත් මාළු වතුරට දාපු කෙනා අභයදාන කුසල කර්මය කරගෙන තියෙනවා. ඒ වගේම ඒවා photo ගහලා FB දාපු එකෙන් පින් කැමති නුවනැත්තන්ට ඒ පින දැකල සතුටු සිතින් අනුමෝදන් වෙන්ඩ සලස්වලා තියෙනවා.
ගොඩ ගත්ත මාලුවෙක් මැරෙන්නේ උගේ කරුමෙට නෙවේ, උට හුස්ම ගන්ඩ වතුර නැති හින්දා. මාළුන්ට හුස්මගන්ඩ වතුර ඕන, ඒක තමයි ධර්මතාවය. ඒක අයිති වෙන්නේ ධම්ම නියාමයට. මාළුවා අහු උනේ උගේ කරුමේ හින්ද වෙන්ඩත් පුළුවන් නොවෙන්ඩත් පුළුවන්. මොකද දෙයක් තිරණය කරන එකම දේ කර්මය නෙවේ. කර්මය කියන්නේ නියාම ධර්ම පහෙන් එකක් විතරයි.
හැම දේකම නිසරුබව දකින්ඩ පුළුවන්නේ මාළු නිදහස් කරලා ඉවර වෙලත්. "අද මේ නිදහස් කරන මාළු තව මොහොතකින් මැරෙන්ඩ පුළුවන්, එහෙම නැත්නම් හෙට වෙන ධිවරයෙක්ට ගොදුරු වෙන්ඩ පුළුවන්, එහෙම නොවුනත් අනිවාර්යයෙන් කවදාහරි ස්වභාවිකව මැරෙනවා" කියලා මෙනෙහි කරන්ඩ පුළුවන්. එතකොට අභයදාන කුසලයත් කරගෙන විදර්ශනාවත් වඩන්ඩ පුළුවන්. වැඩ දෙකම shape.