සිරාම කතා මචන්![]()


ඒ බුදුහාමුදුරුවො දේශනා කරේ ආගමක් නොවෙන නිසා. මාලු මැරෙනව සත්තු මැරෙනව කියල කම්පා වෙන එක නෙමේ කරන්න ඕන, මේ හැමදේකම නිසරු බව දකින එක, ලෝක ස්වභාවය ඇති හැටියෙන් තේරුම් ගන්න එක. බුදුහාමුදුරුවොත් එක භවයක මාලු මරනව දැකල සතුටු උනා කියනවනේ
මාලු අරන් ගිහින් වතුරට දැම්ම කියල අපිට උගේ කර්මය වෙනස් කරන්න බෑ. හිතට සතුටක් ඇති ඒ සතුටත් නිසරුයි කියල තේරුම් ගන්න ඕන.
මචන් මෙහෙමනෙ බන්, අපි හැමෝම එක මට්ටමෙ නෙවෙයිනෙ. ඔය මාළුවො පන අදින එක දිහා බලන් වේදනානුපස්සනාව, මරණානුස්සතිය සසර කලකිරීම වඩන මිනිස්සු සාමාන්‍යෙන් අඩුයිනෙ. සමහරු අනේ පව් කියාගෙන යනවා. බහුතරයක් ඉන්නෙ ගෙදර ගෙනල්ලා උයන්න බලන් ඉන්න අය. ඒ අතරේ ඔය මනුස්සයා තමන්ගෙ සල්ලි වලින් ඒ සත්තුන්ව නිදහස් කරනව. ඇයි උබට ඒක දරා ගන්න බැරි. බෝධි සත්වයොත් එක පාරම හිස දන් දෙන්නෑ බන්. පොඩ්ඩ පොඩ්ඩ තමයි හැම දෙයක්ම වැඩෙන්නෙ. උබ ඔහොම කියන්නෙ උබේ හිත අපිට වඩා දියුණු මට්ටමකට වැඩිලා තියෙන නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. හැමෝම එහෙම නෑනේ බන්. හිත දුර්වල අයට අනුකම්පා කරන්න පුරුදු වෙන්න.
පළවෙනි දේ තමයි උඹ ඇයි මේ විවේචනය කරන්නෙ...
මම දැකල තියෙන දෙයක් තමයි කව්රු හරි හොද වැඩක් කරොත් ඒක පල්ලෙහාට දාල කථා කරන්න
බුදුන් වහන්සේගෙම ධර්මය පාවිච්චි කරනව
ඒකට උදාහරණත් මේ ත්‍ර්ඩ් එකේම තියෙනවනෙ
ඕක නම් පුතේ ලේසි පහසු පවක් නෙමෙයි
මේ මනුස්සයට මේකෙ ආදීනව තියෙයි.
මම මාළු කනව හැබැයි මමත් මේ වගේ මාළු බේරල තියෙනව
මැරුන මාළුවෙක් කන එකයි මාළුවෙක් පන අදිද්දි වතුරට දාන එකයි දෙකක්
බල්ලට දැනෙන දේ මිනිස්සු විවේචනය කරනවා

එකේ ඇති වරදක් නැහැනේ. ඒ මනුස්සයා හොද දෙයක්නේ කරලා තියෙන්නේ.
.. u dapu post dan tho mona magulatada meke damme? api bannama uta kela wenawada dan? 



