Amul හොඳ නෑ කියන ෆේල් රනිලා 🤦🏻😱🤣🤣🤣

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    406834458_316265927893440_8015808343549847572_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ බයියොයි ලොල්ලොයි පෝලිමක් ඇවිල්ල රචනා ලියලා :lol: :rofl:

    ටැග් කරලා, කෝට් කරලා බැරිම තැන දැම්මෙ මේක.
    විලිලැජ්ජාව පොඩ්ඩක් වත් මුන්ට නෑ කියන එක පෙන්නන්න ඕන.

    තිබුණ නං Amul එකට විකුණලා කට පුක වහන් ඉන්න ඕන. විකිණුව මදිවට ජෙප්පො Amul ට කැමතියි කියලත් කියනවා. බැල්ලිගෙ පුතාලාට බිස්නස් කරන රාජ්‍ය ආයතනයි, සමූපකාර ක්‍රමයි සාර්ථකයි කියල පිළිගන්න වෙලා කියන එක අමතක වෙලා 😹😹😹

    දෛවයේ සරදම්. මාර වැඩේ පොන්නප්පුලාටයි, ලොල්ලන්ටයි උනේ 🫢🫢
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ කරද්දී සමුපකාර අම්මෝ ෆේල්. ඉන්දියාවේ කරද්දී අන්න රටවල්. ජෙප්පෝ කපෝති. ගගා ඉන්දියන් සමුපකාරේට හුරේ දානවා 😂 😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටැග් කරලා, කෝට් කරලා බැරිම තැන දැම්මෙ මේක.
    විලිලැජ්ජාව පොඩ්ඩක් වත් මුන්ට නෑ කියන එක පෙන්නන්න ඕන.

    තිබුණ නං Amul එකට විකුණලා කට පුක වහන් ඉන්න ඕන. විකිණුව මදිවට ජෙප්පො Amul ට කැමතියි කියලත් කියනවා. බැල්ලිගෙ පුතාලාට බිස්නස් කරන රාජ්‍ය ආයතනයි, සමූපකාර ක්‍රමයි සාර්ථකයි කියල පිළිගන්න වෙලා කියන එක අමතක වෙලා 😹😹😹

    දෛවයේ සරදම්. මාර වැඩේ පොන්නප්පුලාටයි, ලොල්ලන්ටයි උනේ 🫢🫢

    ලංකාවේ කරද්දී සමුපකාර අම්මෝ ෆේල්. ඉන්දියාවේ කරද්දී අන්න රටවල්. ජෙප්පෝ කපෝති. ගගා ඉන්දියන් සමුපකාරේට හුරේ දානවා 😂 😂

    කරකවලා අහපුවාම @2osama වගේ බයියො අම්ම මතක් කරල පැනල දුවනවා :lol:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ලංකාවේ කරද්දී සමුපකාර අම්මෝ ෆේල්. ඉන්දියාවේ කරද්දී අන්න රටවල්. ජෙප්පෝ කපෝති. ගගා ඉන්දියන් සමුපකාරේට හුරේ දානවා 😂 😂
    කැලණියේ නයා ට රැවටුණු උන් රට හදන්න දෙන talks තමා මරු බන් :lol: :lol:
    උන් තරම් economic ඔස්තාර්ලා ලොවෙත් නෑ

    426897867_363255723168746_4211453922040357410_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    FXKneyI.png

    සමහරුන්ට රතු පාට දැක්කත් ඇති, කක්කා යනවා. ට්‍රැෆික් ලයිට් වල රතු පාට දැක්කත් කක්කා යනවා....
    කොළ පාට දැකලා දැකලා... ඒකට හුරුවෙලා... ලඟකදි තමයි එහෙම වෙලා තියෙන්නෙ....
    මොකක් හරි හෝඩුවාවක් දැනිලා තියෙනවා..

    අම්මෝ අම්මෝ :lol: :lol: :lol: තැරි දාර බයියෝ ලඟදි බ්‍රොයිලර් ජෙප්පො වෙලා විසාල කරදරයක් උනානේ
    JVP2.jpg

    තුන රැකගන්න පච වපුරනවා

    viber-image-2019-12-01-22-22-00.jpg

    ජෙප්පොන්ට තද වෙලා රෙප් කපනවා... ආවේගෙට...

    වැඩක් නැහැ බන්. මිනිස්සු දන්නව අකුදි අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න ගිහිල්ලා අලි බෙටි නාගත්තා කියලා. මිනිස්සු ඉස්සර වගේ ගෙදරට ආවම තැඹිලි කඩල දෙන්න වාඩි වෙලා කතා කරන්න පෙලඹෙන්නෙ නෑ...

    මේපාරෙ ජෙප්පොන්ට තිබ්බ තුනවත් බේරගන්න පුළුවන්වෙයිද අයිබෝං...
    අපේ ගම්වල එවුන්නම් කන් කඩාවැටිලා ඉන්නෙ...

    3% ඔරොප්පුව මචං... සමාජෙන්ම ඔය දේවල් ඉබේම ප්‍රතික්ෂේප වෙයි.

    රෝහණ සහෝදරයා හිටියනම්.. වහ බීලා මැරෙනවා අම්මපා....මුන් නටන නාඩගම් දැකලා...
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    Government businesses can only be made profitable through following actions:

    1. Appointment of competent professionals to the Director Boards (including the chairperson) and management. Assign them performance targets and KPIs and hold them accountable for the performance.

    2. Avoid any political interventions on business decisions.

    3. These entities should not be charities to grant jobs for political appointments. Instead, all hirings should be based on business requirements on merit basis.

    4. Ban all the trade unions affiliated to political parties. Because our union scumbags don't even know the true meaning and scope of a trade unions.

    But since this is SL, the above mentioned measures are only dreams
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාජ්‍ය ආයතනයකින් කරන සමූපකාර හොඳයි කියල අවුරුදු 50+

    ඔහේට කියන්න පුළුවන්ද සමුපකාර දෙපාර්තුමෙන්තුවෙන් කරන්නේ සමූපකාර සමිති නියාමනය කරන එකද... නැත්තන් ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යැමද...​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Government businesses can only be made profitable through following actions:

    1. Appointment of competent professionals to the Director Boards (including the chairperson) and management. Assign them performance targets and KPIs and hold them accountable for the performance.

    2. Avoid any political interventions on business decisions.

    3. These entities should not be charities to grant jobs for political appointments. Instead, all hirings should be based on business requirements on merit basis.

    4. Ban all the trade unions affiliated to political parties. Because our union scumbags don't even know the true meaning and scope of a trade unions.

    But since this is SL, the above mentioned measures are only dreams

    ඒක හරි.

    ඒව dreams වෙලා තියෙන්නෙ පාලකයන්ගෙ නොහැකියාව නිසා.
     
    • Like
    Reactions: War Fighter

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    ලංකාව කිරි වලින් ස්වයන් වින්දනය කරන්න පුලුවන් කියන එකම විහිලුවක්. හේතුව රටෙ ඉඩ නෑ. මොන සක්කරවර්තියා ආවත් කරන්න බැරි වැඩක්. ලංකාවට ඔය අමුල් ගුමල් උට්ටවල් ඔනෙ නෑ ඉස්සර ඉදන්ම නවසීලන්තෙ එක්ක වැඩ කරනව තාක්ශනෙ එහෙමත් එනව නමුත් රටෙ ලිමිට් එකට ඒක ඊට වඩා යන්න අමාරුයි. අනික තමා තට්ටයොන්ට තියන පුකෙ අමාරුව ඉන්දියාවෙ උන්ටත් නෑ එච්චර ඇම්මක්. හරක් කිරි ගන්න විතරයි මරන්න බෑ ඌයියා වෙනව කියල කෑගහන සීන් එක.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    අම්මෝ අම්මෝ :lol: :lol: :lol: තැරි දාර බයියෝ ලඟදි බ්‍රොයිලර් ජෙප්පො වෙලා විසාල කරදරයක් උනානේ

    ඒක තමා..අපරාදේ... බයියො බයියොම වෙලා හිටියනම් රනිල්ට නේද වාසි @monson :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    හරක් කිරි ගන්න විතරයි මරන්න බෑ ඌයියා වෙනව කියල කෑගහන සීන් එක.
    මේක වෙන්න හේතුව තමා හරියට මරණ එක මොනිටර කරන්නේ නැති එක. ගමේම ඉන්න හරක් ටිකත් අන්තිමට මස් මඩුවේ. ඕක තමා රැල්ලේ මුල. ඉස්සර ගමේ එකක් තිබ්බ අපි පොඩි කාලේ පස්සේ ඔය සිං ඒක වැඩි වෙලා තමා එක වහන්න උනේ. පස්සේ ඒව වහන්න හේතුව අමතක වෙලා වැඩේ රැල්ලක් උනා.
     
    • Like
    Reactions: War Fighter