Amzon.com ශ්‍රී ලංකාවට

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Thread is now closed [Amzon.com ශ්‍රී ලංකාවට]

    edited; එවනවා කියලා තිබ්බට ckeckout කරන්න බැහැ.

    මචං ලා, මම අද ගියාම දැක්ක Amazon එකේ items ලංකාවට එවනවා කියලා.
    කලින් මෙහෙම තිබ්බේ නැහැ නේද?
    දැන් අපිට කප්රුක වගේ එකක් නැතුවම ගෙන්නන්න පුළුවන් නේද?
    එකේ අවුල් මොනවා හරි තියෙනවද පරිස්සම් වෙන්න?
    කලින් ගෙන්නපු අය ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න :yes:

    2yy9j77.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    amazon කියන්නේ උන්ගේ ප්‍රඩක්ට් විතරයි අනික්වා යූඇස් ඩ්‍රොප් ශිප්පින්ග් දාන උන් ඇමසොන් හරහා. එහෙම උන් ඉන්නේ ටිකයි. ගොඩක් ඔකේ සෙලර්ස්ලා චයිනීස් උන්. අන්න උන් තමා ඉන්ඩිවිජුවල් ශිප් කරන්නේ. උන් සමහරක් ලන්කාවට ශිපින්ග් දෙනවා. ඔයම සෙලර්ස්ලා ඊබේ, අලි එක්ස්ප්‍රස් එකෙත් ඉන්නවා. ඉතින් ඒකකින් ගනිල්ලකො.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    amazon කියන්නේ උන්ගේ ප්‍රඩක්ට් විතරයි අනික්වා යූඇස් ඩ්‍රොප් ශිප්පින්ග් දාන උන් ඇමසොන් හරහා. එහෙම උන් ඉන්නේ ටිකයි. ගොඩක් ඔකේ සෙලර්ස්ලා චයිනීස් උන්. අන්න උන් තමා ඉන්ඩිවිජුවල් ශිප් කරන්නේ. උන් සමහරක් ලන්කාවට ශිපින්ග් දෙනවා. ඔයම සෙලර්ස්ලා ඊබේ, අලි එක්ස්ප්‍රස් එකෙත් ඉන්නවා. ඉතින් ඒකකින් ගනිල්ලකො.

    http://www.amazon.com/LG-Electronic...ref=sr_1_3?s=tv&ie=UTF8&qid=1417922209&sr=1-3

    http://www.ebay.com/itm/LG-CURVED-O...1213150631?pt=Televisions&hash=item2ed93d05a7

    ඒ වුනාට prices වල වෙනස බලන්න කෝ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mama dan baluwa earphone ekak,ewanne na:sorry::sorry::sorry:

    මචන් මුලින්ම headphone එක search කරලා, sri lanka shipping කියන එකට tick එක දාල බලන්නන. headphone එක මොකක්ද?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    http://www.alexa.com/topsites/countries/LK

    GENNA BARI UNATA APE RATE RANKING WALIN 8 WENIYATA TIYENNE AMAZON.COM EKA

    අපි ඉතින් window shopping කරන්න එහෙම යන්නේ ඔතෙන්ට නේ :D
    සමහර දේවල් නම් ඉතින් 3rd party shipping හරහා ගෙන්නුවත් ලබයි, සමහර ඒවා USA market target කරන නිසා quality වැඩි. (මම බැලුවා cam එකට lens එකක්, ebay තියෙන්නේ thailand එක. amazon එකේ තියෙනෝ japan එක.)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එහෙම තමයි බන්. සමහර් එවා ගනන්. සෙලර්ලා අනුවනේ. ඇමසොන් එකේ රවුටර්ස් එහෙම බලහන් පට්ටා ගනන් සමහර මොඩල්. එනිවේ උබේ මොඩල් එක යුඇස් තියනවා ඔයිට වඩා අඩුවට. හැබැයි ශිපින් නැ.

    http://www.ebay.com/itm/LG-55EA9800...1048452256?pt=Televisions&hash=item2ecf6beca0

    ටීවී සෙට් ගේන්න එපා බන් ඔන්ලයින්. එකක් කස්ටම් උන් පට්ටා ටැක්ස් ගහනවා, අනික වොරන්ටි කේස්.
     
    උබ ශිපින් ෆොර්වර්ඩ් කරලා ට්‍රයි කලේ නැද්ද?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Pute Amazon owata Shipping dunnata Free Shipping nam na bn..:sorry::sorry:

    oya ekak cart ekata daala order karana thenata wenakan awith balapan denne na..:rofl::oo:

    product page ekaka sellers la hugaak innawa thoranna anna e ayagen LK ship karana aya wenama thorala ganna one unge hena ganan oi badu :angry::angry:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    එහෙම තමයි බන්. සමහර් එවා ගනන්. සෙලර්ලා අනුවනේ. ඇමසොන් එකේ රවුටර්ස් එහෙම බලහන් පට්ටා ගනන් සමහර මොඩල්. එනිවේ උබේ මොඩල් එක යුඇස් තියනවා ඔයිට වඩා අඩුවට. හැබැයි ශිපින් නැ.

    http://www.ebay.com/itm/LG-55EA9800...1048452256?pt=Televisions&hash=item2ecf6beca0

    ටීවී සෙට් ගේන්න එපා බන් ඔන්ලයින්. එකක් කස්ටම් උන් පට්ටා ටැක්ස් ගහනවා, අනික වොරන්ටි කේස්.

    එල මචං. එක තමා තැන්කු වේවා.

    උබ ශිපින් ෆොර්වර්ඩ් කරලා ට්‍රයි කලේ නැද්ද?

    ඒ කියන්නේ කප්රුක වගේ එකක් ද? මම එකෙන් නම් පොඩි පොඩි item ගෙන්නුවා amazon එකෙන්. පස්සේ තම දැක්කේ එළකිරි යේ පොස්ට් එකක් තියෙනෝ සමහරුන්ට අවුල් ගිය කියල.දැන් ඉතින් පට්ට බයයි ලොකු item එකක් ගෙන්න.:confused:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Pute Amazon owata Shipping dunnata Free Shipping nam na bn..:sorry::sorry:

    oya ekak cart ekata daala order karana thenata wenakan awith balapan denne na..:rofl::oo:

    product page ekaka sellers la hugaak innawa thoranna anna e ayagen LK ship karana aya wenama thorala ganna one unge hena ganan oi badu :angry::angry:

    හ්ම්ම් දැන් තමා වැඩේ තේරුනේ. මුලින් කිව්වට ලංකාවට එවන්න eligible කියලා checkout කරන්න බැහැ:( දුක තමා. මේ thread එක delete කළා නම් හරි වගේ.

    Sorry, this item can't be shipped to your selected address. Learn more. You may either change the shipping address or delete the item from your order.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    උබ ඕවගේ ලංකාවට ෂිපින් එස්ටිමෙට් කලාම සිංහාසනේ ගූයනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එල මචං. එක තමා තැන්කු වේවා.

    ඒ කියන්නේ කප්රුක වගේ එකක් ද? මම එකෙන් නම් පොඩි පොඩි item ගෙන්නුවා amazon එකෙන්. පස්සේ තම දැක්කේ එළකිරි යේ පොස්ට් එකක් තියෙනෝ සමහරුන්ට අවුල් ගිය කියල.දැන් ඉතින් පට්ට බයයි ලොකු item එකක් ගෙන්න.:confused:
    කප් රුක වගේම නෙමෙයි මචන්. යුඇස් ඔන්ලි අයිටම්ස් ගන්න පුලුවන් විදි තියනවා. ඊබේ හරි කෙලින්ම මැනුෆැක්චර්ගෙන් හරි ඩිරෙක්ට් යුඇස්වල ෆොර්වර්ඩ් ශිපින්ග් දෙන වෙයාරෙහවුස් එකකට යවලා එයාලා ලන්කාවට ශිපින් කරනවා ගානක් තියාගෙන. මේ ගැන ත්‍රේඩ් තිබුනා එලකිරියේ.
    මේක බලහන්කො

    http://www.elakiri.com/forum/showthread.php?t=1548388
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කප් රුක වගේම නෙමෙයි මචන්. යුඇස් ඔන්ලි අයිටම්ස් ගන්න පුලුවන් විදි තියනවා. ඊබේ හරි කෙලින්ම මැනුෆැක්චර්ගෙන් හරි ඩිරෙක්ට් යුඇස්වල ෆොර්වර්ඩ් ශිපින්ග් දෙන වෙයාරෙහවුස් එකකට යවලා එයාලා ලන්කාවට ශිපින් කරනවා ගානක් තියාගෙන. මේ ගැන ත්‍රේඩ් තිබුනා එලකිරියේ.
    මේක බලහන්කො

    http://www.elakiri.com/forum/showthread.php?t=1548388

    බොහොම ස්තුත්යි මචං, ලොකු උදව්වක් :yes:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    හ්ම්ම් දැන් තමා වැඩේ තේරුනේ. මුලින් කිව්වට ලංකාවට එවන්න eligible කියලා checkout කරන්න බැහැ:( දුක තමා. මේ thread එක delete කළා නම් හරි වගේ.

    Sorry, this item can't be shipped to your selected address. Learn more. You may either change the shipping address or delete the item from your order.

    PC parts Amazon eken gannawa nam TigerDirect kiyala seller kenek innawa eya thamai lankaawata ewanne hugaak ewa eth product cost ekai shipping charges ekathu wunaama hena ganan :(:sorry: