Thread is now closed [Amzon.com ශ්රී ලංකාවට]
edited; එවනවා කියලා තිබ්බට ckeckout කරන්න බැහැ.
මචං ලා, මම අද ගියාම දැක්ක Amazon එකේ items ලංකාවට එවනවා කියලා.
කලින් මෙහෙම තිබ්බේ නැහැ නේද?
දැන් අපිට කප්රුක වගේ එකක් නැතුවම ගෙන්නන්න පුළුවන් නේද?
එකේ අවුල් මොනවා හරි තියෙනවද පරිස්සම් වෙන්න?
කලින් ගෙන්නපු අය ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න

Last edited:

දුක තමා. මේ thread එක delete කළා නම් හරි වගේ.