Analog Multimeter help!

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,985
    19,441
    113
    Miami
    හොඳ ඇනලොග් මල්ටිමීටරයක් ගන්න පුළුවන් කොහෙන්ද බං? ටිකක් කොලිටි එකක්. දැන් ඔරිජිනල් ජපන් සන්වා එක එන්නෙ නෑ නේද? ගන්නවනම් හොඳ බ්‍රෑන්ඩ් මොනවද? දරාස් එකේ නම් තියෙනවා, බට් බඩු ෂුවර් නෑ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    හොඳ ඇනලොග් මල්ටිමීටරයක් ගන්න පුළුවන් කොහෙන්ද බං? ටිකක් කොලිටි එකක්. දැන් ඔරිජිනල් ජපන් සන්වා එක එන්නෙ නෑ නේද? ගන්නවනම් හොඳ බ්‍රෑන්ඩ් මොනවද? දරාස් එකේ නම් තියෙනවා, බට් බඩු ෂුවර් නෑ
    Enwa mchn. Shops wala un gawa thiyenawa

    Sunwa original analog ewa thibba.. 20n uda.