Analog_TV_ඇප්_තියනවද?

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අන්තර්ජාලය භාවිතයෙන් තොරව ලංකාවේ රූපවාහිනී නාලිකා බලන්න පුළුවන් Android TV ඇප් එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවද?

    මගේ Android කාර් සෙටප් එකේ තියෙන්නේ ඇනලොග් ටියුනර් එකක්. ඇනලොග් ඇන්ටනාත් හයි කරලා තියෙන්නේ. ඒත් සෙටප් එකත් එක්ක ඇවිත් තියෙන්නේ ඩිජිටල් TV ඇප් එකක්

    ඉන්ටර්නේට් එකේ ඇනලොග් TV ඇප් එකක් හෙව්වත් හම්බ වුණේ නෑ. එහෙම එකක් දන්න පිංවතෙක් ඉන්නවාද?


    wn7lX0m.jpg


    කැටලොග් එකේත් UHF, VHF අහුවෙනවා කියලා තියනවා.

    6mkU3Sz.jpg



    slhAL9V.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    Thank for your bump.

    මට තියන ලොකුම ගැටළුව තමයි හැම එකකටම ඇන්ඩ්‍රොයිඩ් ඇප් තියන එකේ ඇනලොග් TV ටියුනර් එකක ඇප් එකක් මේ තරම් හිඟ වෙන්න හේතුව මොකක්ද කියන එක.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    band switch eka obala balapan ,AM,FM,TV ekata aththe

    ඒක එබුවට රේඩියෝ එක විතරයි බං එන්නේ. ටීවී එන්නේ නෑ. ඔබ ඔබ බැලුවත්, ඔබාගන හිටියත්
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    korian phones වලට එනවා ඇති නේද apps. එවගේ එරියල් එක එන්නේ tv බලන්‍ඩ වෙන්න ඇති නේද? එහෙම උන‍ොත් එ ඇප් එකක නමක් හොය‍ාගෙන සර්ච් කරා නම් හරි.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    korian phones වලට එනවා ඇති නේද apps. එවගේ එරියල් එක එන්නේ tv බලන්‍ඩ වෙන්න ඇති නේද? එහෙම උන‍ොත් එ ඇප් එකක නමක් හොය‍ාගෙන සර්ච් කරා නම් හරි.

    ඒව හරියන්නෙ නෑ බන් ඒව DVB-T