අන්තර්ජාලය භාවිතයෙන් තොරව ලංකාවේ රූපවාහිනී නාලිකා බලන්න පුළුවන් Android TV ඇප් එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවද?
මගේ Android කාර් සෙටප් එකේ තියෙන්නේ ඇනලොග් ටියුනර් එකක්. ඇනලොග් ඇන්ටනාත් හයි කරලා තියෙන්නේ. ඒත් සෙටප් එකත් එක්ක ඇවිත් තියෙන්නේ ඩිජිටල් TV ඇප් එකක්
ඉන්ටර්නේට් එකේ ඇනලොග් TV ඇප් එකක් හෙව්වත් හම්බ වුණේ නෑ. එහෙම එකක් දන්න පිංවතෙක් ඉන්නවාද?
කැටලොග් එකේත් UHF, VHF අහුවෙනවා කියලා තියනවා.