මචන්ල මට next week CPSTL එකේ Analyst Programmer post එකට exam එක තියෙනව. 1 hour IQ Test එකයි 2 hours subject test එකයි. මෙතන වැඩ කරන අය ඉන්නව නම් පොඩි help එකක් ඕන. මොන වගේ ප්‍රශ්ණද මචන් එන්නෙ? :(:(:(:(