Ananda or Royal

Ananda or Royal

  • Royal College

    Votes: 97 40.4%
  • Ananda College

    Votes: 143 59.6%

  • Total voters
    240

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කාට හරි rep කපන්නම රිදිලා :lol::lol: මටත් රිදුන හොඳේ rep කැපුවම.(නැත්තන් පවු දුක හිතෙයි.):lol::lol:
    metabolism has slowed down:dull::dull::no:

    ඔව් බන් එක තමයි සීන් එක :(:(

    hama school ekkatama respect karpan bn colombo unath gama unath mamanm mona school ekakktwat bainna na ponnyo tami ithin school ekkata ya ganna bariunama ewata binna:lol:

    අඩෝ මම කොලඹ හැම ඉස්කොලෙටම අසයි බන් royal එක ඇරුනම.... :no::no:
    බොරු කියන්න ඕනේ නැහැ දන්නා කලේ ඉඳලම royal එක පෙන්නන්නත් බැහැ යන්න ආසාවක් තිබ්බෙත් නැහැ :no::no:
    මම ආස DS, Nalanda, Ananda කියන ඉස්කෝල 3ට වැඩියෙන්ම. :yes::yes:

    Last edited:
    • Like
    Reactions: 222ranga

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම නම් කොලබ ආස ladies එකයි musaeus එකයි තමා :yes::yes::yes::love:

    ලිඳට නොදැනෙන්න ලිඳේ දැම්මෙ. :lol: :lol:
    දැන් කමෙන්ට් කියවන උන් උඹේ කමෙන්ට් එක දැක්කාම හිතන්නෙ අරූ ගේ කියලනෙ :lol: :lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කාට හරි rep කපන්නම රිදිලා :lol::lol: මටත් රිදුන හොඳේ rep කැපුවම.(නැත්තන් පවු දුක හිතෙයි.):lol::lol:

    ඔව් බන් එක තමයි සීන් එක :(:(

    අඩෝ මම කොලඹ හැම ඉස්කොලෙටම අසයි බන් royal එක ඇරුනම.... :no::no:
    බොරු කියන්න ඕනේ නැහැ දන්නා කලේ ඉඳලම royal එක පෙන්නන්නත් බැහැ යන්න ආසාවක් තිබ්බෙත් නැහැ :no::no:
    මම ආස DS, Nalanda, Ananda කියන ඉස්කෝල 3ට වැඩියෙන්ම. :yes::yes:

    ela ela
    11.gif

    Untitled.jpg

    ++
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලිඳට නොදැනෙන්න ලිඳේ දැම්මෙ. :lol: :lol:
    දැන් කමෙන්ට් කියවන උන් උඹේ කමෙන්ට් එක දැක්කාම හිතන්නෙ අරූ ගේ කියලනෙ :lol: :lol:
    :shocked::lol::lol::lol::lol::rofl::rofl::rofl::P
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම නම් කොලබ ආස ladies එකයි musaeus එකයි තමා :yes::yes::yes::love:

    ලිඳට නොදැනෙන්න ලිඳේ දැම්මෙ. :lol: :lol:
    දැන් කමෙන්ට් කියවන උන් උඹේ කමෙන්ට් එක දැක්කාම හිතන්නෙ අරූ ගේ කියලනෙ :lol: :lol:

    පා..........කෙය!! :sorry::sorry::sorry::sorry::sorry:

    ela ela
    11.gif

    Untitled.jpg

    ++

    අඩෝ මම කිවුවේ උඹ කියල නෙවෙයි බොල! :growl::growl: Thanks මචෝ! :lol::lol::lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ලිඳට නොදැනෙන්න ලිඳේ දැම්මෙ. :lol: :lol:
    දැන් කමෙන්ට් කියවන උන් උඹේ කමෙන්ට් එක දැක්කාම හිතන්නෙ අරූ ගේ කියලනෙ :lol: :lol:

    ;);););););););););)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රොයල් නේද ...මම 5 සිස්යත්වෙට ලියද්දි කිව්වෙ එහෙමයි...රොයල් එකටනෙ වැඩිම ලකුනු ගත්තෙ... :( අම්මෝ 170 ගනන් කොහොම ගත්තඩ මන්ද ලියපු උන්.... :( මම ඉතින් ෆේල් වෙච්ච හින්ද ගමේ එකෙම හිටියා...අපිට ඉතින් අදල නෑ...ඔන්න අහපන් අපේ ටව්න් එකෙ සෙන්ට්‍රල් එකඩ හොද ගමේ කනිශ්ටෙඩ කියල..:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රොයල් නේද ...මම 5 සිස්යත්වෙට ලියද්දි කිව්වෙ එහෙමයි...රොයල් එකටනෙ වැඩිම ලකුනු ගත්තෙ... :( අම්මෝ 170 ගනන් කොහොම ගත්තඩ මන්ද ලියපු උන්.... :( මම ඉතින් ෆේල් වෙච්ච හින්ද ගමේ එකෙම හිටියා...අපිට ඉතින් අදල නෑ...ඔන්න අහපන් අපේ ටව්න් එකෙ සෙන්ට්‍රල් එකඩ හොද ගමේ කනිශ්ටෙඩ කියල..:(

    උඹලෑ ටව්න් එකේ සෙන්ට්‍රල් එකද හොඳ ගමේ කනිශ්ටෙඩ ? :dull: :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹලෑ ටව්න් එකේ සෙන්ට්‍රල් එකද හොඳ ගමේ කනිශ්ටෙඩ ? :dull: :dull:
    මෙහෙමයි බ්න් ..මම 5න් පස්සෙ කනිශ්ටෙමයි හිටියේ....සෙන්ට්‍රල් එකට රින්ග ගනන් බැරි උනා....මට අවුල් බන් ඒ කාලේ..:(
    ගොඩක් උන් කොලඹ හෙම ගියා....පස්සේ ඕඅක ගානක් නැතුව ගියා බන්..උබට කියන්න 5 වසරට කලින් පන්ති නායක තියා 10 වෙනියගෙන් පහල එන්න්න ඹැරුව හිට්ය මම 6 වසරෙදිම 3 වෙනියා වගේ උනා...:) පන්ති නායක උනා...අඩෝ මම පොරක් වගේ දැනුනා බන්...

    පස්සේ සාපෙට A 4 ගත්තනේ බන්....අම්මලෑ බලේටයි කනිශ්ටේ තිබ්බේ කලායි වාණිජයි විතරක් හින්දා මම සයන්ස් කරන්න සෙන්ට්‍රල් එකට ආඅව....ඒ වෙද්දි නම් සෙන්ට්‍රල් එක ගෙදර වගේ....මගේ බොකෙක යාලුවෝඅ ටිකක් හිටියා,,,..හොඳ කියන්නේ කනිශ්ටේ හිටියනම් මට සිශ්‍ය නායක කමක් ගන්න තිබ්බ බන්...සෙන්ට්‍රල් එකේදි ඒවා නෑ....:( ඒකට ගියා කියලා මට කැම්පස් යන්නත් බැරි උනා බන්...:(
    හිතේ තිය්න්නේ කනිශ්ටේ තමා...
     
    :( :( :(
    හරිම ඛේදජනකයි :( :( :(