(Android) අනේ මට උදවු කරන්ඩ යාලුවනේ
මට තිබුනේ Samsung Galaxy Y Duos (GT 6102) phone එකක් . මම ෆෝන් රුට් කරල. සමහර වැඩක් නැති applications uninstrall කරලා දැම්ම.ඒත් එක්කම අතපසු වීමකින් මම Dialer එකත් uninstrall කලා. ඊට පස්සේ phone එකට signal එන්නේ නැතිව ගියා.මේකෙන් ගොඩ යන්ඩ කියල හිතාගෙන මම phone එක reset කළා.පස්සේ reset ඒකෙන් පස්සේ phone එක on කරද්දී touch android to begun kiyala enawa ඒත් android icon එක උඩ click කරාට click වෙන්නේ නැහැ.(touch එක වැඩ කරනවා මොකද languages කියන එක උඩ touch කරලා languages එහෙම මාරු කරන්ඩ පුළුවන්.) දැන් මම හරිම අමාරුවක තමයි වැටිලා ඉන්නේ කෙල්ලට call එකක් ගන්ඩවත් විදියක් නැහැ. මම කොහොමද මො phone හදාගන්නේ . අලුතෙන් custom rom එකක් දැම්මොත් හරියයිද.දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්ඩ .ලොකු උදවුවක්.නැත්නම්මට ඔයාගේ phone number එක දෙන්ඩ මම call කරන්නනම් එතකොට මට මේකෙන් ගොඩ යන හැටි කියන්ඩ.

haffooi karagena thiyena de