Android දන්න අය හෙල්ප් එකක් දෙන්න..

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Android දන්න අය හෙල්ප් එකක් දෙන්න..

    මට සිංහල ඉංග්‍රීසි කීබෝඩ් එකක් හදන්න try කරනවා.. මේ tutorial එක මම follow කරා.. ඒත් language switch button එකකින් සිංහල english language දෙක මාරැ කරන්න තෙරෙන්නෙ නෑ.. මේ ගැන දන්න අය හෙල්ප් කරන්න.. අඩුම ගානෙ character වල ඉදන් numeric keypad එකට මාරැවෙන විදියවත් කියාදෙන්න..