Android පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් එන්න.. Help..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Android පාවිච්චි කරන කට්ටිය පොඩ්ඩක් එන්න.. Help..

    url




    මචන්ලා Android Phones වල SMS Validity Period එක වෙනස් කරන්නේ කොතනින්ද බන්? හොයාගන්න බෑනේ.. මම පාවිච්චි කරන්නේ Xperia P එකක්.. දන්න කෙනෙක් කියල දෙනවද please...???