ANDROID වැඩකාරයෝ එන්න..Please

sanjeewa11

Active member
  • Dec 9, 2007
    829
    32
    28
    39
    Homagama.
    ANDROID වැඩකාරයෝ එන්න..Please

    මගේ ගාව තියෙන phone එක Galaxy R GT-I9103..අනේ එක on වෙන්නෙ නෑනේ..

    Display එකේ මේ message එක වෑටෙනවා..

    "firmware upgrade encountered an issue. please select recovery mode in kies & try again."

    අනේ දන්න කෙනෙක් මට Help කරන්න..

    :confused::confused:
     
    Last edited:

    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    attachment.php

    Meka da enne?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගේ ගාව තියෙන phone එක Galaxy R GT-I9103..අනේ එක on වෙන්නෙ නෑනේ..

    Display එකේ මේ message එක වෑටෙනවා..

    "firmware upgrade encountered an issue. please select recovery mode in kies & try again."

    අනේ දන්න කෙනෙක් මට Help කරන්න..

    :confused::confused:

    simple නේ මචන් ඔකේ firmware upgrade එක මග හිටලා තියෙන්නේ. Kies ඕනි නෑ Odin එකට ගහල firmware එක inject කරන්න තියෙන්නේ. බොහොම ලෙසියි. මම එවන්නම් අලුත් firmware link එක. මට ෆෝන් එකේ මොඩෙල් එක එවපන් උඹ දාල තියෙන එක හරි එක නෙමේ අර screen එකේ තියෙන්නේ අන්න එක දාපන් SHG මොකක්ද කියල තියෙන්නේ. අන්න ඒක දීපන්
     
    Last edited:

    sanjeewa11

    Active member
  • Dec 9, 2007
    829
    32
    28
    39
    Homagama.
    simple නේ මචන් ඔකේ firmware upgrade එක මග හිටලා තියෙන්නේ. Kies ඕනි නෑ Odin එකට ගහල firmware එක inject කරන්න තියෙන්නේ. බොහොම ලෙසියි. මම එවන්නම් අලුත් firmware link එක. මට ෆෝන් එකේ මොඩෙල් එක එවපන් උඹ දාල තියෙන එක හරි එක නෙමේ අර screen එකේ තියෙන්නේ අන්න එක දාපන් SHG මොකක්ද කියල තියෙන්නේ. අන්න ඒක දීපන්

    machan screen eka uda mukuth watenne naha..anith eka odin dala try karana kota phone eka off wenawa ban..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Yaluwane me thiyenne mage phone ekata mulinma una de..
    http://www.youtube.com/watch?v=eoigX...ature=youtu.be

    ita passe mama odin dala flash karanna giya..eta passe thama dan thiyena lede awe..

    මම ඉන්න තැන Youtube block ඕක මට බලන්න බෑ. සිංහලෙන් කියපන් ෆෝන් එක on වෙනවද කියල. on වෙනවනම් කියපන් බලන්න download mode එකට යන්න පුලුවන්ද බැරිද කියල. උඹ Odin ඒකෙන flash කරන්න ගියේ හරි firmware එකද? උඹ දාපු ෆොටෝ එකෙයි කියපු මොඩෙල් එකෙයි තියෙන්නේ numbers දෙකක්. මුලින් ඔය ටික කියපන්කො මොකක්ද අවුල කියල බලන්න
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    machan mage screen eke watenne ara massage eka vitharayi..phone model mukuth wetenne na yaluwa..

    :(

    එතකොට ඒ ෆොටෝ එක ඔයාගේ ෆෝන් එක නෙමේද? මම එහෙම ඇහුව්වේ මචන් උඹ දාපු එකේ උඩින්ම තියෙනවා SGH කියල මොඩෙල් එක මම දාන්න තරමින් ඒක USA T Mobile Galaxy S2 එක. හරියට මොඩෙල් නුම්බෙර් එක හොයල එකට අදාළ අලුත්ම firmware එක odin වලින් දැම්ම නම් හරි. උඹ මොනවා කරන්න ගිහිල්ලද ඕක උනේ. flash කර කර ඉන්නකොට ගැලෙව්වද?

    EDIT: අමාරුවෙන් බලාගත්ත video එක උඹ මහා හතර බීරි කතාවක්නේ බං කියන්නේ video එකේ ෆෝන් එක on වෙලා ආයේ off වෙනවා හැබැයි boot උනාට පස්සේ. උඹ කියල තියෙන්නේ වෙන එකක්. අනේ මන්ද බං
     
    Last edited:

    sanjeewa11

    Active member
  • Dec 9, 2007
    829
    32
    28
    39
    Homagama.
    help

    එතකොට ඒ ෆොටෝ එක ඔයාගේ ෆෝන් එක නෙමේද? මම එහෙම ඇහුව්වේ මචන් උඹ දාපු එකේ උඩින්ම තියෙනවා SGH කියල මොඩෙල් එක මම දාන්න තරමින් ඒක USA T Mobile Galaxy S2 එක. හරියට මොඩෙල් නුම්බෙර් එක හොයල එකට අදාළ අලුත්ම firmware එක odin වලින් දැම්ම නම් හරි. උඹ මොනවා කරන්න ගිහිල්ලද ඕක උනේ. flash කර කර ඉන්නකොට ගැලෙව්වද?

    EDIT: අමාරුවෙන් බලාගත්ත video එක උඹ මහා හතර බීරි කතාවක්නේ බං කියන්නේ video එකේ ෆෝන් එක on වෙලා ආයේ off වෙනවා හැබැයි boot උනාට පස්සේ. උඹ කියල තියෙන්නේ වෙන එකක්. අනේ මන්ද බං

    ane machan..mama video eka damme mage phone ekata mulinma apu lede gana..eka awe root karanna gihin...dan thiyena lede awe odin eken flash karanna gihin fale una..eta passe dan ara massege eka enawa..photo eka dala thiyenne mama neme..thanks machan mama wenuwen help karanna mahansi wenawata...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ane machan..mama video eka damme mage phone ekata mulinma apu lede gana..eka awe root karanna gihin...dan thiyena lede awe odin eken flash karanna gihin fale una..eta passe dan ara massege eka enawa..photo eka dala thiyenne mama neme..thanks machan mama wenuwen help karanna mahansi wenawata...

    hari firmware ekada odin eken flash kale? kohenda hoya gaththe?