.:: ANDROID වැඩකාරයෝ Part II ::.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
කොල්ලනේ මගේ ලඟ තියෙනවා.. SAMSUNG Galaxy S dous 2 එකක්.. GTS 7582
හොඳ කස්ටම් රොම් එකක් දීපල්ලකෝ මෙකට හරියන... ටෙස්ට් කරල බලපු එකක් නම් එළ..

gts7582_3_041422552622.jpg

Owata custom rom gahanna epa ban. Anith developer support eka godak adui. Wadak na
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Owata custom rom gahanna epa ban. Anith developer support eka godak adui. Wadak na

    ඔවු බන් ඕවට අන් ඔෆීශියල් රොම් තියනවා ඒ උනාට හෙන කේස් කියලා තමයි දාලා තියෙන්නෙ ඩුවල් සිම් වැඩ නැහැ වයිෆයි ඩිස්කනෙක්ට් වෙනවා අරවාද මේවද කියලා
    වයිෆ් ලගත් තියනවා ඕකක් දැන් කොයිතරම් ස්ලෝද කියනවා නම් ඕක පාවිච්චි කරපු එකෙක් කවදාවත් ඇන්ඩ්‍රොයිඩ් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැහැ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කොල්ලනේ මගේ ලඟ තියෙනවා.. SAMSUNG Galaxy S dous 2 එකක්.. GTS 7582
    හොඳ කස්ටම් රොම් එකක් දීපල්ලකෝ මෙකට හරියන... ටෙස්ට් කරල බලපු එකක් නම් එළ..

    මචන් මම ගැහුවා CM12.1 .....
    එළකිරි වගේ වැඩ.මාත් පලවෙනි පාරට තමා රොම් එකක් ගැහුවේ.බයෙන් බයෙන් වැඩේ කරේ....බඩු එළකිරි වගේ වැඩ
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියන විදිහට තමා වැඩේ කරේ....

    http://forum.xda-developers.com/s7582/general/guide-install-cm12-1-android-5-1-1-t3248542
    හැබැයි ඔකේ තියන රොම් එකයි ගුගල් ඇප්ස් ටිකයි නෙවෙයි ගැහුවේ.ඔය ත්‍රෙඩ් එකේ තියන එකට වඩා අලුත් ස්ටේබල් රෝමක් හම්බුනා....එක ගැහුවේ
    http://forum.cyanogenmod.org/topic/...galaxy-trend-plus-s-duos-2-gt-s7580-gt-s7582/
    මෙන්න මේකේ තියන රොම් එක GApps ටික ඩවුන්ලෝඩ් කරන ඉස්සෙල්ලම දාපු ත්‍රෙඩ් එකේ දාල තියන විදිහට වැඩේ කරන්න.....එකෙන්ම ගොඩදාගන්න පුළුවන් :):)
    දැන් ෆෝන් එක smooth.....තාම මුකුත් බග්ස් හම්බුනේ නම් නෑ...එලට වැඩ.කියන්න තරම් අවුලක් නෑ .....
    මේකට marshmellow ත් දීලා.හැබැයි තාම ස්ටේබල් නෑ.බග්ස් වැඩියි....එක ස්ටේබල් උන ගමන් එක ගහන්න ඕන
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ස්ලා පොඩි උදව්වක් ඕන
    CPU එක over clock කරගන්න ඕන .....
    ෆෝන් එක S DUOS 2 S-7582.... CM 12.1 ගහල තියෙන්නේ
    යුටියුබ් වීඩියෝ එකක තිබ්බ NO-Frills CPU Control කියලා app එකකින් ඕවර්ක්ලොක් කරගන්න අහ්ටි.එකත් කරා.එත් දැනෙන වෙනසක් නෑ.....
    කර්නල් එකෙන් 1.7 උපරිම පුළුවන් කියල තිබ්බ...මම බැලුවේ 1.5 1.6Ghz වගේ කරන්න ...ඔරිජිනල් එන්නේ 1.2 Ghz
    කස්ටියගේ අදහස මොකද්ද?අර app එකෙන් වැඩේ කරන්න පුලුවන්ද ? වෙන මොකක් හරි සාර්ථක ක්‍රමයක් තියද
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔවු බන් ඕවට අන් ඔෆීශියල් රොම් තියනවා ඒ උනාට හෙන කේස් කියලා තමයි දාලා තියෙන්නෙ ඩුවල් සිම් වැඩ නැහැ වයිෆයි ඩිස්කනෙක්ට් වෙනවා අරවාද මේවද කියලා
    වයිෆ් ලගත් තියනවා ඕකක් දැන් කොයිතරම් ස්ලෝද කියනවා නම් ඕක පාවිච්චි කරපු එකෙක් කවදාවත් ඇන්ඩ්‍රොයිඩ් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැහැ

    :yes: slow nm aluthin stock gahanna thamai karanna thiyenne. Custom rom Boru wadak
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මචන්ස්ලා පොඩි උදව්වක් ඕන
    CPU එක over clock කරගන්න ඕන .....
    ෆෝන් එක S DUOS 2 S-7582.... CM 12.1 ගහල තියෙන්නේ
    යුටියුබ් වීඩියෝ එකක තිබ්බ NO-Frills CPU Control කියලා app එකකින් ඕවර්ක්ලොක් කරගන්න අහ්ටි.එකත් කරා.එත් දැනෙන වෙනසක් නෑ.....
    කර්නල් එකෙන් 1.7 උපරිම පුළුවන් කියල තිබ්බ...මම බැලුවේ 1.5 1.6Ghz වගේ කරන්න ...ඔරිජිනල් එන්නේ 1.2 Ghz
    කස්ටියගේ අදහස මොකද්ද?අර app එකෙන් වැඩේ කරන්න පුලුවන්ද ? වෙන මොකක් හරි සාර්ථක ක්‍රමයක් තියද

    ඔය cpu changes නම් කරලා වැඩක් නැ බන්
    නිකන් phone එක heat වෙන එක විතරයි වෙන්නේ
    මම kernal governers නම් ඉස්සර change කල
    ටිකක් fast නම් වෙනවා,එත් ඉතින් heat වෙනවා අනම් මනම් ගොඩයි බන්
    සෝ මම නම් කියන්නේ ඔය තියෙන විදිහටම තියපන් බන් cpu එක nam
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔය cpu changes නම් කරලා වැඩක් නැ බන්
    නිකන් phone එක heat වෙන එක විතරයි වෙන්නේ
    මම kernal governers නම් ඉස්සර change කල
    ටිකක් fast නම් වෙනවා,එත් ඉතින් heat වෙනවා අනම් මනම් ගොඩයි බන්
    සෝ මම නම් කියන්නේ ඔය තියෙන විදිහටම තියපන් බන් cpu එක nam

    ekath aththa ne bn.danatath gdk heat wenw...
    overclock karama thw wdi wei:dull:
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මගේ ෆෝන් එක ගොඩ දන්නා පුළුවන් වෙයිද බන් ?

    * මේකයි සීන් එක ෆෝන් එක power ඔන් වෙන්නේ නැහැ
    * computer එකට connect කරහම usb cable එකෙන්
    qhsusb_bulk කියල පෙන්නනවා
    * nokia care suite එකේ device in flash mode කියල පෙන්නනවා

    මේක brick වෙලාද තියෙන්නේ? boot loader එකට කෙල වෙලාද ? මේක හදන්න ක්‍රමයක් නැද්ද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොකක්ද ෆෝන් එක?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොල්ලනේ මම පාවිච්චි කරන්නේ SM-g316hu duos 3 එකක්.
    එකේ usb එකේ ලෙඩක් තියෙනවා
    කොපීටරේට plug කරාට පෙන්වන්නේ නැ .
    හිටපු ගමන් පෙන්වනවා අයෙත් නැති වෙනවා.

    දීපල්ලකෝ සපෝර්ට් එකක්

    වෙන කේබල් එකක් ට්‍රයි කරාද?
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මොකක්ද ෆෝන් එක?

    nokia rm 1013
    Nokia-X2.jpg

    උබ කලිනුත් හෙල්ප් එකක් දුන්න මේ සීන් එකට මේ thread එකේ එකෙන් පොඩ්ඩක් ගොඩ ගියා http://www.elakiri.com/forum/showthread.php?t=1765885

    thankz මචෝ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    nokia rm 1013
    Nokia-X2.jpg

    උබ කලිනුත් හෙල්ප් එකක් දුන්න මේ සීන් එකට මේ thread එකේ එකෙන් පොඩ්ඩක් ගොඩ ගියා http://www.elakiri.com/forum/showthread.php?t=1765885

    thankz මචෝ

    මොකක්ද බන් පොඩ්ඩක් ගොඩ ගියා කිව්වේ?
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මොකක්ද බන් පොඩ්ඩක් ගොඩ ගියා කිව්වේ?

    http://nokiapoweruser.com/how-to-har...sive-or-stuck/

    http://forum.xda-developers.com/noki...ia-x2

    මේකේ තියන සීන් එකෙන් පොඩි idea එකක් ගත්ත හැබැයි කරන්න බැරිඋනා pc එකේ divice manegar එකේ පෙන්නනේ ෆෝන් එක care suite emergency connectivity කියල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://nokiapoweruser.com/how-to-har...sive-or-stuck/

    http://forum.xda-developers.com/noki...ia-x2

    මේකේ තියන සීන් එකෙන් පොඩි idea එකක් ගත්ත හැබැයි කරන්න බැරිඋනා pc එකේ divice manegar එකේ පෙන්නනේ ෆෝන් එක care suite emergency connectivity කියල

    වින්ඩෝස් 10 මැශින් එකක ගහලා ට්‍රයි කරාද මචන්?
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Message spying apps android

    මචන්ලා...

    දැන් ටික දවසක ඉදන් මගෙ කෑල්ල Inbox Clear කරනවා.. Message දෙක තුනයි තියෙන්නේ..

    මොකක් හරි සීන් එකක් යනවා..
    මට දැන් මෙයා Delete කරන Message එයාට නොදැනී බලාගන්න මොකක් හරි Spy app එකක් නැද්ද ??

    දන්නවනේ ආදරේදී විශ්වාසේ නැතිඋනොත් තවත් නැතිවෙන්න දෙයක් නෑ කියලා බං.. බොරුවට හෙතුවක් හරියටම දන්නැතුව මොකුත් කියන්න බෑනෙ මච්න්ලා..
    දන්න කෙනෙක් ඉන්නවනන් කියහන්කෝ

    Phone එක Android :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා...

    දැන් ටික දවසක ඉදන් මගෙ කෑල්ල Inbox Clear කරනවා.. Message දෙක තුනයි තියෙන්නේ..

    මොකක් හරි සීන් එකක් යනවා..
    මට දැන් මෙයා Delete කරන Message එයාට නොදැනී බලාගන්න මොකක් හරි Spy app එකක් නැද්ද ??

    දන්නවනේ ආදරේදී විශ්වාසේ නැතිඋනොත් තවත් නැතිවෙන්න දෙයක් නෑ කියලා බං.. බොරුවට හෙතුවක් හරියටම දන්නැතුව මොකුත් කියන්න බෑනෙ මච්න්ලා..
    දන්න කෙනෙක් ඉන්නවනන් කියහන්කෝ

    Phone එක Android :oo:

    ඔහොම කියන්න බෑ බන්.
    කෑල්ලගේ ෆෝන් එක මොකක්ද?
    රූට් කරලද තියෙන්නේ?
    මොකක්ද කෑල්ලගේ ෆෝන් එකේ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක?

    පර්සනලි දෙයක් කියන්නම් මම.
    අනුන්ගේ ෆෝන් බලන්න එපා , කෑල්ල උබේ උනාට ෆෝන් එක කෑල්ලගේ නිසා ඒ ෆෝන් එක අනුන්ගේ.
    කෙල්ල එක්ක අවුරුදු 4 ලන් වෙන්න එෆෙයාර් එක තියන් යනවා මම ඒත් මේ අවුරුදු ගානටම කවදාවත් කෙල්ලගේ ෆෝන් එක අරන් මැසේජ්,කෝල්ස් අරවා මේවා කවදාවත් චෙක් කරලා නෑ ඒත් කෑල්ල මගේ ෆෝන් එකේ හැම මගුලම බලනවා.
    එහෙම බලන්නේ දාලායයි ද කියන දේ හිතේ තිබ්බාමයි.
    යන එවුන් යනවා මොනා කරත් , ඉන්න එකි ඉන්නවා මොනා නැති උනත්.
    උඹට හොරෙන් කෙල්ල වෙන ෆෝන් එකක් යුස් කරලා වැඩ කරන්න පුලුවන් , වෙන සිම් එකක් දාගෙන වැඩ කරනවා වෙන්න පුලුවන් , කෙලින්ම ඩිරෙක්ට් හොර සීන් එකාව මීට් වෙනවා වෙන්න පුලුවන්.
    ඔන්න ඔහොම හිතෙනවා හිතේ සැකේ ගොඩනැගුනොතින් එහෙම.
    ඒ නිසා යනවානම් යයි කියලා වැඩ කරපන්.