කොල්ලනේ මගේ ලඟ තියෙනවා.. SAMSUNG Galaxy S dous 2 එකක්.. GTS 7582
හොඳ කස්ටම් රොම් එකක් දීපල්ලකෝ මෙකට හරියන... ටෙස්ට් කරල බලපු එකක් නම් එළ..
![]()
Owata custom rom gahanna epa ban. Anith developer support eka godak adui. Wadak na
කොල්ලනේ මගේ ලඟ තියෙනවා.. SAMSUNG Galaxy S dous 2 එකක්.. GTS 7582
හොඳ කස්ටම් රොම් එකක් දීපල්ලකෝ මෙකට හරියන... ටෙස්ට් කරල බලපු එකක් නම් එළ..


ඔවු බන් ඕවට අන් ඔෆීශියල් රොම් තියනවා ඒ උනාට හෙන කේස් කියලා තමයි දාලා තියෙන්නෙ ඩුවල් සිම් වැඩ නැහැ වයිෆයි ඩිස්කනෙක්ට් වෙනවා අරවාද මේවද කියලා
වයිෆ් ලගත් තියනවා ඕකක් දැන් කොයිතරම් ස්ලෝද කියනවා නම් ඕක පාවිච්චි කරපු එකෙක් කවදාවත් ඇන්ඩ්රොයිඩ් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැහැ
slow nm aluthin stock gahanna thamai karanna thiyenne. Custom rom Boru wadakමචන්ස්ලා පොඩි උදව්වක් ඕන
CPU එක over clock කරගන්න ඕන .....
ෆෝන් එක S DUOS 2 S-7582.... CM 12.1 ගහල තියෙන්නේ
යුටියුබ් වීඩියෝ එකක තිබ්බ NO-Frills CPU Control කියලා app එකකින් ඕවර්ක්ලොක් කරගන්න අහ්ටි.එකත් කරා.එත් දැනෙන වෙනසක් නෑ.....
කර්නල් එකෙන් 1.7 උපරිම පුළුවන් කියල තිබ්බ...මම බැලුවේ 1.5 1.6Ghz වගේ කරන්න ...ඔරිජිනල් එන්නේ 1.2 Ghz
කස්ටියගේ අදහස මොකද්ද?අර app එකෙන් වැඩේ කරන්න පුලුවන්ද ? වෙන මොකක් හරි සාර්ථක ක්රමයක් තියද
ඔය cpu changes නම් කරලා වැඩක් නැ බන්
නිකන් phone එක heat වෙන එක විතරයි වෙන්නේ
මම kernal governers නම් ඉස්සර change කල
ටිකක් fast නම් වෙනවා,එත් ඉතින් heat වෙනවා අනම් මනම් ගොඩයි බන්
සෝ මම නම් කියන්නේ ඔය තියෙන විදිහටම තියපන් බන් cpu එක nam

මගේ ෆෝන් එක ගොඩ දන්නා පුළුවන් වෙයිද බන් ?
* මේකයි සීන් එක ෆෝන් එක power ඔන් වෙන්නේ නැහැ
* computer එකට connect කරහම usb cable එකෙන් qhsusb_bulk කියල පෙන්නනවා
* nokia care suite එකේ device in flash mode කියල පෙන්නනවා
මේක brick වෙලාද තියෙන්නේ? boot loader එකට කෙල වෙලාද ? මේක හදන්න ක්රමයක් නැද්ද ?
කොල්ලනේ මම පාවිච්චි කරන්නේ SM-g316hu duos 3 එකක්.
එකේ usb එකේ ලෙඩක් තියෙනවා
කොපීටරේට plug කරාට පෙන්වන්නේ නැ .
හිටපු ගමන් පෙන්වනවා අයෙත් නැති වෙනවා.
දීපල්ලකෝ සපෝර්ට් එකක්
මොකක්ද ෆෝන් එක?
nokia rm 1013![]()
උබ කලිනුත් හෙල්ප් එකක් දුන්න මේ සීන් එකට මේ thread එකේ එකෙන් පොඩ්ඩක් ගොඩ ගියා http://www.elakiri.com/forum/showthread.php?t=1765885
thankz මචෝ
මොකක්ද බන් පොඩ්ඩක් ගොඩ ගියා කිව්වේ?
http://nokiapoweruser.com/how-to-har...sive-or-stuck/
http://forum.xda-developers.com/noki...ia-x2
මේකේ තියන සීන් එකෙන් පොඩි idea එකක් ගත්ත හැබැයි කරන්න බැරිඋනා pc එකේ divice manegar එකේ පෙන්නනේ ෆෝන් එක care suite emergency connectivity කියල
මචන්ලා...
දැන් ටික දවසක ඉදන් මගෙ කෑල්ල Inbox Clear කරනවා.. Message දෙක තුනයි තියෙන්නේ..
මොකක් හරි සීන් එකක් යනවා..
මට දැන් මෙයා Delete කරන Message එයාට නොදැනී බලාගන්න මොකක් හරි Spy app එකක් නැද්ද ??
දන්නවනේ ආදරේදී විශ්වාසේ නැතිඋනොත් තවත් නැතිවෙන්න දෙයක් නෑ කියලා බං.. බොරුවට හෙතුවක් හරියටම දන්නැතුව මොකුත් කියන්න බෑනෙ මච්න්ලා..
දන්න කෙනෙක් ඉන්නවනන් කියහන්කෝ
Phone එක Android![]()