Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Android App එකක ජනයි ප්‍රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#

    මේක ටිකක් කල් ඉඳලා තිබ්බ idea එකක්. Android ඇප් එක හදලා දැම්මා. හදපු හැම App එකක්ම වගේ මේ app එකත් elakiri එකේ කට්ටියත් එක්ක බෙදා හදාගන්න හිතුනා. :) App එකේ නම තමා Sinhala Jokespedia.. දැන් හැමෝටම free download කරන්න පුළුවන්.

    44679470494_d53b269f98_z.jpg

    මීට සමාන android app එකක් දෙකක් playstore එකක් තියෙනවා. ඒත් ඒවායේ quality එක ගොඩක් අඩු හින්දා තමා. මේ app එක තව features එකතු කරලා google අලුත් user interface එකට ගැලපෙන විදිහට හැදුවේ.

    හරි.. ඒත් මොකක්ද මේ ඇප් එකෙන් වෙන්නේ? හරිම සරලයි. දැනට හැමෝම මග බලන් ඉන්න.. වස්ති, ජනයි ප්‍රියයි, චූටි මල්ලී පොඩි මල්ලී, ලකයි සිකයි වගේ YouTube channel වලින් අලුත් video out කරපු ගමන් Sinhala Jokespedia android app එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම Phone එකට notification එකකුත් එනවා.

    ඒ විතරකම නෙමේ. channel වල තියෙන පරණ වීඩියෝ එහෙමත් බලන්න පුළුවන්. ඕනේ නම් YouTube වල open කර ගන්නත් option එක දීලා තියෙන්නේ.

    තමන් කැමති video වෙනම favourites වලට add කරගන්නත් option එක තියෙනවා.

    තව ගොඩක් features තියෙනවා. ඉදිරියේදී ගොඩක් features එකතු කරන්නත් හිතන් ඉන්නවා.

    App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. කට්ටියට දැන් මේ Play Store ලින්ක් එකෙන් Download කරන්න පුළුවන්.

    ඇප් එක Download කරගන්න play store එකේ "Sinhala Jokespedia" කියලා search කරන්න.

    ඊලඟ App එකේ වැඩ ටික ඉවර වෙනකන් එහෙනම් කට්ටියට ජය
    11.gif

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    nice work, ! but what about the copyrights ? people will try to report :/

    They are public content which are publicly available to view. Already there are lot of similar apps which are providing the similar functionality for different Youtube channels. The app has already gone through the google review process and got approved. So as of now, nothing to worry. :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    They are public content which are publicly available to view. Already there are lot of similar apps which are providing the similar functionality for different Youtube channels. The app has already gone through the google review process and got approved. So as of now, nothing to worry. :)

    good work

    පබ්ලික් ක්නටෙන්ට් උනාට ඒව ආපහු පබ්ලිශ් කරන්න බැහැ, අනෙක ගූගල් රිවීව් ප්‍රොසෙස් එක automated එකක්. ඒකෙන් කන්ටෙන්ට් වෙරිෆයි කරන්නෙ නැහැ
    ඔය යූටියුබ් එකේ තව එවුන් දාපුවා තියනවා ඒ අරුන් රිපෝට් කරන්නෙ නැති නිසා, හරියට රිපෝට් කරනවා නම් ඔය චැනල් පිටින්ම රිමූ කරන්න පුලුවන්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොදයි වැඩේ..
    කෝ බං රැට්ටා
    ඌ තමයි සුපිරිම ඩයල් එක..
    මෙතන ගොඩක් උන් දැන් මාකටින් විතරයි කරන්නේ
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    good work

    පබ්ලික් ක්නටෙන්ට් උනාට ඒව ආපහු පබ්ලිශ් කරන්න බැහැ, අනෙක ගූගල් රිවීව් ප්‍රොසෙස් එක automated එකක්. ඒකෙන් කන්ටෙන්ට් වෙරිෆයි කරන්නෙ නැහැ
    ඔය යූටියුබ් එකේ තව එවුන් දාපුවා තියනවා ඒ අරුන් රිපෝට් කරන්නෙ නැති නිසා, හරියට රිපෝට් කරනවා නම් ඔය චැනල් පිටින්ම රිමූ කරන්න පුලුවන්

    කවුරුවත් ආපහු upload කරලා නෑ. ඔරිජිනල් content එක embed කරලා තියෙන්නේ. ඒකත් video owner set කරල තියෙන permission අනුව. ඕනේ නම් app එක download කරලා බලන්න. remove කරන්න channel එකක් නෑ. remove කරනවා නම් original channel එක තමා remove කරන්න වෙන්නේ.
    rofl8yi.gif
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    හොදයි වැඩේ..
    කෝ බං රැට්ටා
    ඌ තමයි සුපිරිම ඩයල් එක..
    මෙතන ගොඩක් උන් දැන් මාකටින් විතරයි කරන්නේ

    ඉලඟ version එකක්දි ඒ channel එකත් add කරන්නම්. :)
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    good work

    අනෙක ගූගල් රිවීව් ප්‍රොසෙස් එක automated එකක්. ඒකෙන් කන්ටෙන්ට් වෙරිෆයි කරන්නෙ නැහැ

    මේ සැහෙන කාලෙකට කලින් තිබ්බ process එකක් දැන් manual review එකකුත් වෙනවා. මට personally contact කරලාත් තියෙනවා.