Android App එකක ජනයි ප්රියයි, Chooti malli Podi Malli, ලකයි සිකයි, Wasthi ලා ඔක&#
මේක ටිකක් කල් ඉඳලා තිබ්බ idea එකක්. Android ඇප් එක හදලා දැම්මා. හදපු හැම App එකක්ම වගේ මේ app එකත් elakiri එකේ කට්ටියත් එක්ක බෙදා හදාගන්න හිතුනා.
App එකේ නම තමා Sinhala Jokespedia.. දැන් හැමෝටම free download කරන්න පුළුවන්.
මීට සමාන android app එකක් දෙකක් playstore එකක් තියෙනවා. ඒත් ඒවායේ quality එක ගොඩක් අඩු හින්දා තමා. මේ app එක තව features එකතු කරලා google අලුත් user interface එකට ගැලපෙන විදිහට හැදුවේ.
හරි.. ඒත් මොකක්ද මේ ඇප් එකෙන් වෙන්නේ? හරිම සරලයි. දැනට හැමෝම මග බලන් ඉන්න.. වස්ති, ජනයි ප්රියයි, චූටි මල්ලී පොඩි මල්ලී, ලකයි සිකයි වගේ YouTube channel වලින් අලුත් video out කරපු ගමන් Sinhala Jokespedia android app එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම Phone එකට notification එකකුත් එනවා.
ඒ විතරකම නෙමේ. channel වල තියෙන පරණ වීඩියෝ එහෙමත් බලන්න පුළුවන්. ඕනේ නම් YouTube වල open කර ගන්නත් option එක දීලා තියෙන්නේ.
තමන් කැමති video වෙනම favourites වලට add කරගන්නත් option එක තියෙනවා.
තව ගොඩක් features තියෙනවා. ඉදිරියේදී ගොඩක් features එකතු කරන්නත් හිතන් ඉන්නවා.
App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. කට්ටියට දැන් මේ Play Store ලින්ක් එකෙන් Download කරන්න පුළුවන්.
ඇප් එක Download කරගන්න play store එකේ "Sinhala Jokespedia" කියලා search කරන්න.
ඊලඟ App එකේ වැඩ ටික ඉවර වෙනකන් එහෙනම් කට්ටියට ජය
Google Play Store Link : https://play.google.com/store/apps/details?id=com.slmerc7.android.sinhalajokespedia