ඔන්න මචන්ලා මචීල පාර්ට් 6 එකත් දාන්න යන්නේ... මේකෙන් පස්සේ තීරණය කරන්න වෙයි වගේ ආයිත් android හදන ඒවා දානවද නැද්ද කියල..
මම මේ දාන විදියට තේරෙනවද මන්දමට කාටවත් තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නැ. පුළුවන් විදියට මේ දන්නේ..
![]()

තේරෙනවද නැද්ද කියන එකෙන් තොට වැඩක් නෑ නෙ..
දැම්මෙ නැත්තං පොල් ගහනවා![]()











, දිගටම මේ වගේ ත්රෙඩ් දාපන්...

චිරි චිරි වැස්ස;14881304 said:
nawaththanna epa yako...
digatama karahan..
therenawa uba kiyana ewwa
![]()
Ela soththi!
Thread 1 indan balanda ona hariyata.
Jaya wewa!
REP 8+
ela ela..![]()
fatta machan..TFS
Rep 6+
Ado digatama thread dapan tfs
+8
පිස්සුද ???? නවත්තන්න එපා ... දිගටම දාන්න මේ වගේ thread ..... ගොඩක් වටිනවා මේව....
මම නං android ගැන මේ thread වලින් ගොඩක් ඉගෙන ගත්ත....
rep added ....... + 11![]()

ආහ් ෆට්ට පුතෙ මම හිතන් හිටියෙ උබ අමුම අමු මොඩයෙක් කියලා එත්
උබට හොද මොලයක් තියෙනවානෙ තරෙඩ් එක ෆට්ට
රෙප් පසුවට ජයන්ත මල්ලි
තුක් තොපි හිතාගෙන හිටපු හැටිමේව ගැනනම් වැඩි ඉන්ට්රස්ට් එකක් නෑ ඔන්න මගෙන් බම්ප් එකක්
රෙප් ඉවරයි![]()