Android App ekak hadamu part 7

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න මචන්ලා කාලෙකින් android ත්‍රෙඩ් එකක් දැම්ම :cool: . පහුගිය දවස් වල pm වලින් එෆ්බී එකෙන් කට්ටිය ඇහුව webview එක යුස් කරන්නේ කොහොමද කියල එක නිසා පොඩි ප්‍රොජෙක්ට් එකක් හැදුව ;) ..


    බලමු එළකිරි සයිට් එක android app එකක ඔපෙන් කරන්නේ කොහොමද කියල...:rolleyes: හැබැයි මේක ඔපෙන් වෙන්න පීසී එකේ ඔන් වෙන විදියට :eek:

    image_thumb%25255B2%25255D.png


    බලමු design කෝඩ් එක ;)

    Code:
    <RelativeLayout xmlns:android="http://schemas.android.com/apk/res/android"
        xmlns:tools="http://schemas.android.com/tools"
        android:layout_width="match_parent"
        android:layout_height="match_parent"
        tools:context=".MainActivity" >
    
        <WebView
            android:id="@+id/webView1"
            android:layout_width="match_parent"
            android:layout_height="match_parent"
            android:layout_alignParentLeft="true"
            android:layout_alignParentTop="true" />
    
    </RelativeLayout>

    design එකේ වෙබ්විව් එකේ id එක webview1 කියල අරගෙන තියෙන්නේ.. ඔයාලට ඕන නමක් දා ගන්න ;)

    බලමු ජාවා ෆයිල් එක

    Code:
    package com.mahesh.webviewexample;
    
    
    
    import android.app.Activity;
    import android.content.Context;
    import android.net.ConnectivityManager;
    import android.net.NetworkInfo;
    import android.os.Bundle;
    import android.webkit.WebView;
    import android.widget.Toast;
    
    public class MainActivity extends Activity {
    
    	private WebView webView;
    	
    	@Override
    	protected void onCreate(Bundle savedInstanceState) {
    		super.onCreate(savedInstanceState);
    		setContentView(R.layout.activity_main);
    		setTitle("My Web Page");
    		
    		if(!Connection()){
                Context context = getApplicationContext();
              
                Toast.makeText(getApplicationContext(),"A network error has occurred",
                        Toast.LENGTH_SHORT).show();
                finish();
            }
    		webView = (WebView) findViewById(R.id.webView1);
    		webView.getSettings().setJavaScriptEnabled(true);
    		webView.loadUrl("https://www.facebook.com/ElaKiriRadio");
     
    	}
     public boolean Connection() { 
            ConnectivityManager cm = (ConnectivityManager) getSystemService(Context.CONNECTIVITY_SERVICE); 
            NetworkInfo netInfo = cm.getActiveNetworkInfo(); 
            if (netInfo != null && netInfo.isConnectedOrConnecting()){ 
                return true;
            }
            else{
                return false;
            }  }
    
     }

    මේකේ පොඩි අමතර කෝඩ් එකක් ලියල තියෙනවා එකෙන් වෙන්නේ android device එකේ ඉන්ටර්නෙට් තියෙනවද නැද්ද කියල චෙක් කරන එක :eek: :eek: මේ කෝඩ් එක යුස් කරන්න පුළුවන් නෙට් එකෙන් වැඩ කරන app වලට ... අපේ ek රේඩියෝ app එකේ මේක යුස් කළා :rolleyes: :cool:

    බලමු එකේ කෝඩ් එක

    Code:
    public boolean Connection() { 
            ConnectivityManager cm = (ConnectivityManager) getSystemService(Context.CONNECTIVITY_SERVICE); 
            NetworkInfo netInfo = cm.getActiveNetworkInfo(); 
            if (netInfo != null && netInfo.isConnectedOrConnecting()){ 
                return true;
            }
            else{
                return false;
            }  }

    හරි දැන් මේන් කෝඩ් එක... මේක ලිව්වා කියල app එක වැඩ කරන්නේ නැ.. app එකට device එකේ permission හදන්න ඕන :eek: .. එක හදන්නේ androidmanifest.xml ෆයිල් එකේ :rolleyes:

    බලමු permission code එක

    Code:
     <uses-permission android:name="android.permission.INTERNET" >
        </uses-permission>
        <uses-permission android:name="android.permission.ACCESS_NETWORK_STATE" >
        </uses-permission>

    :cool: ;) :angry: permission අවුල් උනාම app ඒවා වැඩ කරන්නේ නැ.. පනදාගෙන ජාවා ෆයිල් එක බලනවා එරර් එක මොකද්ද කියල :(


    මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න ෆුල් ප්‍රොජෙක්ට් එක ලින්ක්

    Android App ekak hadamu part 1
    Android App ekak hadamu part 2
    Android App ekak hadamu part 3
    Android App ekak hadamu part 4
    Android App ekak hadamu part 5
    Android App ekak hadamu part 6
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    සුපිරි වැඩක් මාරම වටිනවා.
    දිගටම යමු ජය වේවා. :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    පට්ට පුතා..
    9.gif

    bump

    JMoR4E1.jpg

    patta rep delalu


    සුපිරි වැඩක් මාරම වටිනවා.
    දිගටම යමු ජය වේවා. :yes::yes::yes:

    එල එල, ඉබ්බා වැඩ කාරයා.

    පට්ට පුතා..
    9.gif

    ;) thanks hamotama

    පට්ට පුතා..
    9.gif

    මේ ත්රෙඩ් එකනම් ටිකක් කම්මැලි කමෙන් ලියපු එකක් බව පේනවා

    ඔව් :( කට්ටිය ප්‍රොජෙක්ට් එක ඩව්න්ලෝඩ් කරනවා කොමෙන්ට් එකක් වත් දාන්නේ නැ :(