මචන්ලා මගේ යාලුවෙක් ප්රඩක්ට් එකක් ගෙනල්ලා රේප්ලා දෙතුන් දෙනෙක් දාලා Cash වලට විකුනනවා. Dealer සල්ලි දුන්නත් සමහර රෙපාලා රෝල ගහලා සල්ලි දවස් 2 ක් 3ක් පරක්කු කරලා දෙන්නේ.(සමහර වෙලාවට සතියක්/ඇත්තටම පරක්කු වෙන ඒවත් තියනවලු ) මේකට ඇප් එකක් හදන්න ලෑස්ති දැන්. කරන විදියක් මගෙන් ඇහුවා. මට ඔලුවට ආවේ Dealer ට sms යවනවා වගේ වැඩක්. උබලට මිට වඩා අදහසක් තියේද ?


