Android App Idea

nalinsen

Member
Nov 6, 2016
716
90
0
මචන්ලා මගේ යාලුවෙක් ප්‍රඩක්ට් එකක් ගෙනල්ලා රේප්ලා දෙතුන් දෙනෙක් දාලා Cash වලට විකුනනවා. Dealer සල්ලි දුන්නත් සමහර රෙපාලා රෝල ගහලා සල්ලි දවස් 2 ක් 3ක් පරක්කු කරලා දෙන්නේ.(සමහර වෙලාවට සතියක්/ඇත්තටම පරක්කු වෙන ඒවත් තියනවලු ) මේකට ඇප් එකක් හදන්න ලෑස්ති දැන්. කරන විදියක් මගෙන් ඇහුවා. මට ඔලුවට ආවේ Dealer ට sms යවනවා වගේ වැඩක්. උබලට මිට වඩා අදහසක් තියේද ?
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    sms yawana eka hodai. eta issella rep lage movement rec karapan. passe transaction . podi printer ekak dala custeomrta receipt ekak denna hadanna.
    rep ge day end ekak karannatha one
    :P
     
    Last edited:
    • Like
    Reactions: nalinsen

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කන්සෙප්ට් එකක් විදිහට කිව්වෙ. මොකද sms වෙලාවකට වාත වෙනවා.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    කන්සෙප්ට් එකක් විදිහට කිව්වෙ. මොකද sms වෙලාවකට වාත වෙනවා.

    මටත් හිතුනා බන්. පොර හදන්නේ conformation එකක් ගන්න Dealer ගෙන්. මාත් කීවා උන් ඕවා කරයිද කියලා.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මටත් හිතුනා බන්. පොර හදන්නේ conformation එකක් ගන්න Dealer ගෙන්. මාත් කීවා උන් ඕවා කරයිද කියලා.

    2 way sms තවත් වාතයි. ඩීලට විතරක් යවපන්. ඇප් එකේ රෙප්ගේ බැලන්ස් එක පෙනන්ලා ලිමිට් එකක් දාපන් ඒ ගානට වැඩි උනොත් පහුවදා බැන්ක් කරන්න කියලා වැඩේ සිම්පල්:rolleyes:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    2 way sms තවත් වාතයි. ඩීලට විතරක් යවපන්. ඇප් එකේ රෙප්ගේ බැලන්ස් එක පෙනන්ලා ලිමිට් එකක් දාපන් ඒ ගානට වැඩි උනොත් පහුවදා බැන්ක් කරන්න කියලා වැඩේ සිම්පල්:rolleyes:

    පොඩ්ඩක් විස්තර කරපන් මචන්.

    You must spread some Reputation around before giving it to saminda_1980 again.