Android dark mode එක මොකද කළු කරගන්න බැරි

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගේ මී 9ටී ෆෝන් එකේ dark mode එක කළු පාට කරගන්න බැරි. එළකිරි උනත් අළු පාට නේ.
    ඇත්තට ම dark mode එකෙන් බලාපොරොත්තු වෙන power saving එක වෙනවා ද
     
    • Like
    Reactions: NRTG

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මගේ මී 9ටී ෆෝන් එකේ dark mode එක කළු පාට කරගන්න බැරි. එළකිරි උනත් අළු පාට නේ.
    ඇත්තට ම dark mode එකෙන් බලාපොරොත්තු වෙන power saving එක වෙනවා ද
    ඔව් power save වෙනවා, එලකිරි එක true black නෙමෙයි, සමහර ඇප්ස් dark mode support කරන්නෙ නැ....
     
    • Like
    Reactions: NRTG

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දැන් ගොඩක් app/ os amoled black(තනි කළු ) use කරන්නේ නැ. ටිකක් ඇහැට අමාරු නිසායි, Amoled black එකෙයි, දැන් ගොඩක් තැන් වල use වෙන drak gray එකෙයි battery saving වල ලොකු වෙනසක් නැ කියලා කියන්නේ.

    https://www.xda-developers.com/amoled-black-vs-gray-dark-mode/amp/
     
    • Like
    Reactions: willpower and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් ගොඩක් app/ os amoled black(තනි කළු ) use කරන්නේ නැ. ටිකක් ඇහැට අමාරු නිසායි, Amoled black එකෙයි, දැන් ගොඩක් තැන් වල use වෙන drak gray එකෙයි battery saving වල ලොකු වෙනසක් නැ කියලා කියන්නේ.

    https://www.xda-developers.com/amoled-black-vs-gray-dark-mode/amp/
    ඔව් වෙන්න ඇති.මොකද lcd ඩිස්ප්ලේ තියෙන ෆෝන් වල ත් බැටරි ලයිෆ් එක සුපිරි